Koho Koho Gee Thala Hadin Lyrics
“Koho koho gee thala hadin” (කොහෝ කොහෝ ගී තාල හඬින්): Koho Koho Gee Thala Hadin (කොහෝ කොහෝ ගී තාල හඬින්) lyrics, a Sinhala folk song sung by Edmund Wickramasekara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කොහෝ කොහෝ ගී තාල හඬින් ගී පද.
| SONG | Koho Koho Gee Thala Hadin |
|---|---|
| SINGER | Edmund Wickramasekara |
| CATEGORY | Folk |
| VIEWS | 10 |
| UPDATED |
Koho Koho Gee Thala Hadin Lyrics Singlish
Koho koho gee thala hadin
Erabadu mal pawada udin
Bak maha magulata lak mawa pibide
(Sinhala awurudde.......//)
(Gas wel mal palathuru pirila
Mee wada wala meepani pirila.....//)
Kewili pewili gei gei pirila
Sinhala awurudde........
Koho koho......
(Parana tharaha awurudu hulange
Paa kara mahimen bulath athe.....//)
Ek wee kathi bothi naedayayo
Sinhala awurudde........
Koho koho......කොහෝ කොහෝ ගී තාල හඬින් ගී පද
කොහෝ කොහෝ ගී තාල හඬින්
එරබදු මල් පාවාඩ උඩින්
බක් මහ මඟුලට ලක් මව පිබිදේ
(සිංහල අවුරුද්දේ.......//)
(ගස් වැල් මල් පලතුරු පිරිලා
මී වද වල මීපැණි පිරිලා.....//)
කැවිලි පෙවිලි ගෙයි ගෙයි පිරිලා
සිංහල අවුරුද්දේ........
කොහෝ කොහෝ......
(පරණ තරහා අවුරුදු හුළඟේ
පා කර මහිමෙන් බුලත් අතේ.....//)
එක් වී කති බොති නෑදෑයෝ
සිංහල අවුරුද්දේ........
කොහෝ කොහෝ......
Related Songs and Tags
Koho Koho Gee Thala Hadin LyricsKoho Koho Gee Thala Hadin Lyrics Englishකොහෝ කොහෝ ගී තාල හඬින්කොහෝ කොහෝ ගී තාල හඬින් ගීතයේ පද පෙළLyrics With TransliterationEdmund Wickramasekara SongsEdmund Wickramasekara LyricsWickramasekara Lyrics