Sellam Kala Midule Lyrics
“Sellam kala midule sudu velle” (සෙල්ලම් කළ මිදුලේ සුදු වැල්ලේ): Sellam Kala Midule (සෙල්ලම් කළ මිදුලේ) lyrics, a Sinhala wedding song sung by Edmund Wickramasekara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සෙල්ලම් කළ මිදුලේ ගී පද.
| SONG | Sellam Kala Midule |
|---|---|
| SINGER | Edmund Wickramasekara |
| CATEGORY | Wedding |
| VIEWS | 13 |
| UPDATED |
Sellam Kala Midule Lyrics Singlish
Sellam kala midule sudu velle
Punchi puta ada mangala relle
Aasiri pavane mal piyaville
Siriduwa haa kaduweyi manalolle
Sasarin gena aa oba sahakaari
Sasarata gena yana sonduru kumari
Kuladam pathikam surakina naari
Lalana lowata wenawa muthuhari
Sellam kala...
Hada bandi pema sela muthu anurage
Minimuthu ran bandi muthu maalaya vaage
Biriyege aasiri basa koi vaage
Aasirivadaya veni ammaage
Sellam kala...සෙල්ලම් කළ මිදුලේ ගී පද
සෙල්ලම් කළ මිදුලේ සුදු වැල්ලේ
පුංචි පුතා අද මංගල රැල්ලේ
ආසිරි පවනේ මල් පියවිල්ලේ
සිරිදුව හා කැඳවයි මනලොල්ලේ//
සසරින් ගෙන ආ ඔබ සහකාරී
සසරට ගෙන යන සොඳුරු කුමාරි
කුලදම් පතිකම් සුරකින නාරි
ලලන ලොවට වෙනවා මුතුහාරි
සෙල්ලම් කළ...
හද බැඳි පෙම සැල මුතු අනුරාගේ
මිණිමුතු රන් බැඳි මුතු මාලය වාගේ
බිරියගේ ආසිරි බස කොයි වාගේ
ආසිරිවාදය වැනි අම්මාගේ
සෙල්ලම් කළ...//Related Songs and Tags
Sellam Kala Midule LyricsSellam Kala Midule Lyrics Englishසෙල්ලම් කළ මිදුලේසෙල්ලම් කළ මිදුලේ ගීතයේ පද පෙළLyrics With TransliterationEdmund Wickramasekara SongsEdmund Wickramasekara LyricsWickramasekara Lyrics