Uruma Adare

Song Details: Singer & Composer Information
Uruma Adare Lyrics in Sinhala (උරුම ආදරේ ගී පද) and English by Enosh Perera, written by Enosh Perera and composed by Enosh Perera. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Uruma Adare
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
81

Uruma Adare Lyrics

Katha karana oya aes nisai mage hada kithi kaewune
Mal waeni susinindu kopul nisai sipa gannata sithune
Nohaengeya waradakdo numba pem baendae
Eka hitakin dedeneku hata pem karamda kelaese
Aa.... eka hitakin dedeneku hata pem karamda kelaese.......

Paasael wiye gammaane ma pem sonduri
Nirathuru sitiye ae ma layata thurulu wi
Enada ma sarasawi himidiri arunode
Kandulal maeda diri gaththami sinahawen aege......

Nosithu lesa muna gaesunath apa sarasawiye
Nopathami numba pama waedi ma pem kaliyae
Siya dahasak sithum paethum popiyaman sithe
Aae sitinuyai yali ma ehi enakal wigase......

Nuba wethado ae wethado masitha pudanne
Desithak maeda asarana wi ada ma melese
Aadaraye wiraaha giya aesenawa rahase
(Sarasawiyeda gameda mata uruma aadarae......///)

උරුම ආදරේ ගී පද

කතා කරන ඔය ඇස් නිසයි මගේ හද කිති කැවුණේ
මල් වැනි සුසිනිඳු කොපුල් නිසයි සිප ගන්නට සිතුණේ
නොහැඟේය වරදක්දෝ නුඹට පෙම් බැන්දේ
එක හිතකින් දෙදෙනෙකු හට පෙම් කරම්ද කෙලෙසේ
ආ.... එක හිතකින් දෙදෙනෙකු හට පෙම් කරම්ද කෙලෙසේ.......

පාසැල් වියේ ගම්මානේ මා පෙම් සොඳුරි
නිරතුරු සිටියේ ඇය මා ළයට තුරුළු වී
එනදා මා සරසවි හිමිදිරි අරුණෝදේ
කඳුළැල් මැද දිරි ගත්තෙමි සිනහාවෙන් ඇගේ......

නොසිතූ ලෙස මුණ ගැසුණත් අප සරසවියේ
නොපතමි නුඹ පමා වැඩි මා පෙම් කෙළියේ
සිය දහසක් සිතුම් පැතුම් පොපියම්න් සිතේ
ඇය සිටිනුයේ යළි මා එහි එනකල් විගසේ......

නුඹ වෙතදෝ ඇය වෙතදෝ මසිත පුදන්නේ
දෙසිතක් මැද අසරණ වී අද මා මෙලෙසේ
ආදරයේ විරහ ගීය ඇසෙනවා රහසේ
(සරසවියේද ගමේද මට උරුම ආදරේ......///)

Frequently Asked Questions

Who sang Uruma Adare?

Enosh Perera performed Uruma Adare. Enosh Perera is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Uruma Adare lyrics?

The lyrics for Uruma Adare were written by Enosh Perera. Enosh Perera is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Uruma Adare?

Enosh Perera composed the music for Uruma Adare. Enosh Perera both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.

Where can I find Uruma Adare complete lyrics?

You can find the complete Uruma Adare lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Uruma Adare?

Uruma Adare has been viewed 81 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ උරුම ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ උරුම ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Uruma Adare LyricsUruma Adare Song LyricsUruma Adare Lyrics Englishඋරුම ආදරේ Lyricsඋරුම ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationEnosh Perera SongsEnosh Perera LyricsPerera LyricsPerera Song LyricsEnosh Perera ComposerEnosh Perera Lyricist
Comments & Discussion

Share your thoughts about "Uruma Adare" or discuss the lyrics with other music lovers.

Loading comments...