Kandulal Salala Lyrics
by Eranga Lanka
“Kandulal salala numba aatata yannata yanawa” (කඳුලැල් සලලා නුඹ ඈතට යන්නට යනවා): Kandulal Salala (කඳුලැල් සලලා) lyrics, a Sinhala heartbreak song sung by Eranga Lanka, with words by Amila M Wickamasinha and music by Ravihans Watakepotha, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is කඳුලැල් සලලා ගී පද.
| SONG | Kandulal Salala |
|---|---|
| SINGER | Eranga Lanka |
| LYRICIST | Amila M Wickamasinha |
| COMPOSER | Ravihans Watakepotha |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 8 |
| UPDATED |
Kandulal Salala Lyrics Singlish
Kandulal salala numba aatata yannata yanawa
Susuman golu vi numbe situvam mathaketa enawa
Nuba dura yanawa hita hira karala
Nuba dura yanawa hita thani karala.......
Husma soyaa aagiya than mathaketa enawa
Nil nethu numbe raa ahasata katha kiyanawa
Nuba dura yanawa hita hira karala
Nuba dura yanawa hita thani karala.......
Siyumali age tholpethi ada suwada ekkaran
Samanalayini kohi giyeda wasanthaya aran
Nuba dura yanawa hita hira karala
Nuba dura yanawa hita thani karala.......
Kandulal salala.......කඳුලැල් සලලා ගී පද
කඳුලැල් සලලා නුඹ ඈතට යන්නට යනවා
සුසුමන් ගොළු වී නුඹේ සිතුවම් මතකෙට එනවා
නුඹ දුර යනවා හිත හිර කරලා
නුඹ දුර යනවා හිත තනි කරලා.......
හුස්ම සොයා ආගිය තැන් මතකෙට එනවා
නිල් නෙතු නුඹේ රෑ අහසට කතා කියනවා
නුඹ දුර යනවා හිත හිර කරලා
නුඹ දුර යනවා හිත තනි කරලා.......
සියුමැලි ඇගේ තොල්පෙති අද සුවඳ එක්කරන්
සමනලයිනි කොහි ගියේද වසන්තය අරන්
නුඹ දුර යනවා හිත හිර කරලා
නුඹ දුර යනවා හිත තනි කරලා.......
කඳුලැල් සලලා.......
Performances of Kandulal Salala
Cover versions, live performances, and reality-show contestant performances of “Kandulal Salala” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kandulal Salala LyricsKandulal Salala Lyrics Englishකඳුලැල් සලලාකඳුලැල් සලලා ගීතයේ පද පෙළLyrics With TransliterationEranga Lanka SongsEranga Lanka LyricsLanka LyricsRavihans Watakepotha ComposerAmila M Wickamasinha Lyricist
