Heena Aharana Sadawathi Lyrics
“Perani mathakaya aluth kara kara” (පැරණි මතකය අලුත් කර කර): Heena Aharana Sadawathi (හීන ඇහැරන සඳවතී) lyrics, a Sinhala love song sung by Eranga Madushanka, with music by Milan Chaminda, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is හීන ඇහැරන සඳවතී ගී පද, and many know it simply as Perani mathakaya.
| SONG | Heena Aharana Sadawathi |
|---|---|
| SINGER | Eranga Madushanka |
| LYRICIST | Eranga Madushanka |
| COMPOSER | Milan Chaminda |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 60 |
| UPDATED |
Heena Aharana Sadawathi Lyrics Singlish
Perani mathakaya aluth kara kara
Heena aherana sandavathee
Yanna aasai avida numba haa
Giyapu than wala pera api
Raamuwaka siravelaa unnata
Aluth andarayaka ethee
Deneth piyavee yanna kaliyen
Varak munagahunuthe athi...
Numbata thuruluwa unnu kaale
Daenunu unuhuma mathaka paarai
Kaekkumak nathi unath man gena
(Hoyanne man thama ekai...//)
Vahina vessata themunu tharamak
Ananthai thani maavathe
Edaa vaagema numbay inne
(Adak miyaedunu me hithe...//)
Perani mathakaya...හීන ඇහැරන සඳවතී ගී පද
පැරණි මතකය අලුත් කර කර
හීන ඇහැරන සඳවතී
යන්න ආසයි ඇවිද නුඹ හා
ගියපු තැන් වල පෙර අපි
රාමුවක සිරවෙලා උන්නට
අලුත් අන්දරයක එතී
දෙනෙත් පියවී යන්න කලියෙන්
වරක් මුණගැහුණොත් ඇති...
නුඹට තුරුළුව උන්නු කාලේ
දැණුනු උණුහුම මතක පාරයි
කැක්කුමක් නැති උනත් මං ගැන
(හොයන්නේ මං තවම ඒකයි...//)
වහින වැස්සට තෙමුණු තරමක්
අනන්තයි තනි මාවතේ
එදා වාගෙම නුඹයි ඉන්නේ
(අඩක් මියැදුණු මේ හිතේ...//)
පැරණි මතකය...Performances of Heena Aharana Sadawathi
Cover versions, live performances, and reality-show contestant performances of “Heena Aharana Sadawathi” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Heena Aharana Sadawathi LyricsHeena Aharana Sadawathi Lyrics Englishහීන ඇහැරන සඳවතීහීන ඇහැරන සඳවතී ගීතයේ පද පෙළLyrics With TransliterationEranga Madushanka SongsEranga Madushanka LyricsMadushanka LyricsMilan Chaminda ComposerEranga Madushanka Lyricist
