Ayushath Awasan Lyrics
“Dan sathutu nam magen venvela” (දැන් සතුටු නම් මාගෙන් වෙන්වෙලා): Ayushath Awasan (ආයුෂත් අවසන්) lyrics, a Sinhala heartbreak song sung by Eranga Madushanka, with music by Prageeth Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is ආයුෂත් අවසන් ගී පද, and many know it simply as Dan sathutu.
| SONG | Ayushath Awasan |
|---|---|
| SINGER | Eranga Madushanka |
| LYRICIST | Eranga Madushanka |
| COMPOSER | Prageeth Perera |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 27 |
| UPDATED |
Ayushath Awasan Lyrics Singlish
Dan sathutu nam magen venvela
Aetha giyaath tharahak nae mema
Nidahasata kaarana pala nae dan gotha
Vivarai ma hade doragulu dan sada
(Aayenam hamuvannepaa
Vaetahila aavath soyaa
Me bhave thula ma genaa
Aayushath avasan nisaa...//)
Mahade numba thaenu suvisal maaliga
Ada nae sunvela sulage paavela
Nodanee aadare anshuwakvath edaa
Nuba lansuwak damaa giyaa venathak soyaa
Aayenam hamu vannepaa....//
Mathake chithakayak se aluvela
Giya ae maavathe sudu mal supipila
Haduvath ikigasa pala nae dan oyaa
Kahathak nae hithae nidukin inu sada
Dan sathutunam.....
Aayenam hamu vannepaa....//ආයුෂත් අවසන් ගී පද
දැන් සතුටු නම් මාගෙන් වෙන්වෙලා
ඈතට ගියත් තරහක් නෑ මෙමා
නිදහසට කාරනා පල නෑ දැන් ගොතා
විවරයි මා හදේ දොරගුලු දැන් සදා
(ආයෙනම් හමුවන්නෙපා
වැටහිලා ආවත් සොයා
මේ භවේ තුල මා ගෙනා
ආයුෂත් අවසන් නිසා...//)
මහදේ නුඹ තැනූ සුවිසල් මාලිගා
අද නෑ සුන්වෙලා සුළගේ පාවෙලා
නොදැනී ආදරේ අංශුවක්වත් එදා
නුඹ ලංසුවක් දමා ගියා වෙනතක් සොයා
ආයෙනම් හමු වන්නෙපා....//
මතකේ චිතකයක් සේ අළුවෙලා
ගිය ඒ මාවතේ සුදු මල් සුපිපිලා
හැඩුවත් ඉකිගසා පල නෑ දැන් ඔයා
කහටක් නෑ හිතේ නිදුකින් ඉනු සදා
දැන් සතුටුනම්.....
ආයෙනම් හමු වන්නෙපා....//Performances of Ayushath Awasan
Cover versions, live performances, and reality-show contestant performances of “Ayushath Awasan” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ayushath Awasan LyricsAyushath Awasan Lyrics Englishආයුෂත් අවසන්ආයුෂත් අවසන් ගීතයේ පද පෙළLyrics With TransliterationEranga Madushanka SongsEranga Madushanka LyricsMadushanka LyricsPrageeth Perera ComposerEranga Madushanka Lyricist


