Enathura Oya Lyrics
by Eranja Saman
“Nethu purama aadare kiya bala oyaa” (නෙතු පුරාම ආදරේ කියා බලා ඔයා), Enathura Oya (එනතුරා ඔයා) lyrics: a Sinhala heartbreak song sung by Eranja Saman, with words by Aradhana Ekanayaka and music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is එනතුරා ඔයා ගී පද, and many know it simply as Nethu purama.
| SONG | Enathura Oya |
|---|---|
| SINGER | Eranja Saman |
| LYRICIST | Aradhana Ekanayaka |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Enathura Oya Lyrics Singlish
Nethu purama aadare kiya bala oyaa
Aetwuna jeewiteta vedana sada
Naa daen asenne lang weela eda ki katha
Eda ki katha
(Thaama maa bala hindinne enathura oyaa.....///)
Enathura enathura enathura oyaa....
(Duka darana maga balana inne diwa rae pura....//)
Maa handanne susuman helanne aadare nisa
Hitha mage hadanna duka mage ahanna langin naa oyaa
Mata amathak wennae raththaran oyaa......
(Thaama maa bala hindinne enathura oyaa.....///)
Enathura enathura enathura oyaa....
Oya nethin pae nura sihiwelaa ninda naa raeye
Sihinayen rae diwa handanawa mathakayan hade
Maa pem karana tharam obe sithata nam nohaenguna wage
Mage sitha ridawa oyaa magen durata wela inne ai mese
Wen nowe hindinnatai pem kale maa.....
(Thaama maa bala hindinne enathura oyaa.....///)
Enathura enathura enathura oyaa....එනතුරා ඔයා ගී පද
නෙතු පුරාම ආදරේ කියා බලා ඔයා
ඈත්වුණා ජීවිතේට වෙිදනා සදා
නෑ දැන් ඇසෙන්නේ ළං වීලා එදා කී කතා
එදා කී කතා
(තාම මා බලා හිඳින්නේ එනතුරා ඔයා.....///)
එනතුරා එනතුරා එනතුරා ඔයා....
(දුක දරාන මග බලාන ඉන්නේ දිවා රෑ පුරා....//)
මා හඬන්නේ සුසුමන් හෙලන්නේ ආදරේ නිසා
හිත මගේ හදන්න දුක මගේ අහන්න ළඟින් නෑ ඔයා
මට අමතක වෙන්නෑ රත්තරන් ඔයා......
(තාම මා බලා හිඳින්නේ එනතුරා ඔයා.....///)
එනතුරා එනතුරා එනතුරා ඔයා....
ඔය නෙතින් පෑ නුරා සිහිවෙලා නින්ද නෑ රැයේ
සිහිනයෙන් රෑ දිවා හඬනවා මතකයන් හදේ
මා පෙම් කරන තරම් ඔබේ සිතට නම් නොහැඟුනා වගේ
මගේ සිත රිදවා ඔයා මගෙන් දුරට වෙලා ඉන්නේ ඇයි මෙසේ
වෙන් නොවී හිඳින්නටයි පෙම් කළේ මා.....
(තාම මා බලා හිඳින්නේ එනතුරා ඔයා.....///)
එනතුරා එනතුරා එනතුරා ඔයා....
Performances of Enathura Oya
Cover versions, live performances, and reality-show contestant performances of “Enathura Oya” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Enathura Oya LyricsEnathura Oya Lyrics Englishඑනතුරා ඔයාඑනතුරා ඔයා ගීතයේ පද පෙළLyrics With TransliterationEranja Saman SongsEranja Saman LyricsSaman LyricsPriyantha Navalage ComposerAradhana Ekanayaka Lyricist
