Pathu Senehe Lyrics by Errol Jayawardhane
Pathu Senehe (පැතු සෙනෙහේ) is a Sinhala song sung by Errol Jayawardhane. The music is composed by Sasindu Gunawrdena. This page presents the Pathu Senehe lyrics in Sinhala script (පැතු සෙනෙහේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pathu Senehe |
|---|---|
| SINGER | Errol Jayawardhane |
| LYRICIST | Errol Jayawardhane |
| COMPOSER | Sasindu Gunawrdena |
| VIEWS | 4 |
| UPDATED |
Pathu Senehe Lyrics
Pethu senehe nima veela
Denetata kandulak gena deela
Samugena oba mavethin giyada
Jeevithe mage mata veraduna
Adare ma damala giya
Jeevithe duka mata lang kala......
Lang vela oba kiwa pem katha
Ma laye unuhumata hangila
Pera eda mage hada math kala
Ada oya mage hada binda dama
(Me bhave pura pethu adare oya
Mata yanna ba oben ven vela.....//)
Hemavele obe ruva mevenava
Paluwen ma taniwa devenava
Nethu mage obe ruvama soyannava
Kandula pamanak mage duka dannava
(Herayanna nam oba ai lang wune
Ridawanna mata mulu jeevithe....//)
Pethu senehe.....පැතු සෙනෙහේ ගී පද
පැතු සෙනෙහේ නිම වීලා
දෙනෙතට කඳුලක් ගෙන දීලා
සමුගෙන ඔබ මවෙතින් ගියදා
ජීවිතයේ මග මට වැරදුනා
ආදරේ මා දමාලා ගියා
ජීවිතයේ දුක මට ලං කළා......
ළං වෙලා ඔබ කීව පෙම් කතා
මා ළයේ උණුහුමට හැංගිලා
පෙර එදා මගේ හද මත් කළා
අද ඔයා මගේ හද බිඳ දමා
(මේ භවේ පුරා පැතු ආදරේ ඔයා
මට යන්න බෑ ඔබෙන් වෙන් වෙලා.....//)
හැමවෙලේ ඔබේ රුව මැවෙනවා
පාළුවෙන් මා තනිව දැවෙනවා
නෙතු මගේ ඔබේ රුවම සොයනවා
කඳුල පමණක් මගේ දුක දන්නවා
(හැරයන්න නම් ඔබ ඇයි ළං වුණේ
රිදවන්න මට මුළු ජීවිතේ....//)
පැතු සෙනෙහේ.....
Performances of Pathu Senehe
Cover versions, live performances, and reality-show contestant performances of “Pathu Senehe” on YouTube.
Cover Versions · 7
▶CoverPathu Senehe Seyaru (පැතු සෙනෙහේ සේයාරූ ) - Poorna Sachintha & Kushani Sandareka | Adi X Vibe | HDAdi X Vibe
▶CoverPathu senehe seya(පැතු සෙනෙහේ)Poorna & Kushani| Asimahi Love| sinhala awurudu special 2021|sangeetheLyrical Hearts
▶CoverPathu Senehe Seya RooDona Nanayakkara
▶Coverපැතු සෙනෙහේ සේයා රූ (Pethu Senehe Seya Roo) | Poorna Sachintha & Kushani _ Visualizer musicPixel
▶CoverPathu seneha seya ru.. පැතු සෙනෙහේ සේයා රූ..Ayanthi piushani
▶CoverPathu Senehe - පැතු සෙනෙහේ | Snowdrop Korean drama | Jung Hae InNim☆
▶CoverPathu senehe seya roo...(පැතු සෙනෙහේ සේයා රූ..)HK HK
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pathu Senehe LyricsPathu Senehe Lyrics Englishපැතු සෙනෙහේපැතු සෙනෙහේ ගීතයේ පද පෙළLyrics With TransliterationErrol Jayawardhane SongsErrol Jayawardhane LyricsJayawardhane LyricsSasindu Gunawrdena ComposerErrol Jayawardhane Lyricist