Purudu Thanikama Lyrics by Errol Jayawardhane
Purudu Thanikama (පුරුදු තනිකම) is a Sinhala song sung by Errol Jayawardhane. The music is composed by Sasindu Gunawrdena. This page presents the Purudu Thanikama lyrics in Sinhala script (පුරුදු තනිකම ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Purudu Thanikama |
|---|---|
| SINGER | Errol Jayawardhane |
| LYRICIST | Errol Jayawardhane |
| COMPOSER | Sasindu Gunawrdena |
| VIEWS | 4 |
| UPDATED |
Purudu Thanikama Lyrics
Purudu thanikama sithe thurulu kara
Sitiya nam pera wage
Thamath ma hitha sathutin oba
Hamu nowuna nam mese
Mata danena me vedana
Oba hata sathutak wela
Hera giyath oba ma ridawa
Sitha thamath obe langa thama
Mathakada perada oba mage senehasa
Illala langa dewathuna
Mage atha gannata sundara wadanin
Ma sitha mula karala
Ma nolabe thanivi widina bawa pewasuwawa
Lowatama pitupa oba hata adare kala
Asipiya helana hema thapparayama
Oyawa mata sihi wunath
Yali ennathi bawa hitha kiyanawa mage
Nethu aga kandulu daran
Adare yali epa kisida mage lowata nam
Oba mage siyalude udura gena gihin
Purudu thanikama sithe thurulu kara....පුරුදු තනිකම ගී පද
පුරුදු තනිකම සිතේ තුරුලු කර
සිටියා නම් පෙර වගේ
තාමත් මා හිත සතුටින් ඔබ
හමු නොවුනා නම් මෙසේ
මට දැනෙන මේ වේදනා
ඔබ හට සතුටක් වෙලා
හැර ගියත් ඔබ මා රිදවා
සිත තාමත් ඔබේ ලඟ තමා
මතකද පෙරදා ඔබ මගෙ සෙනෙහස
ඉල්ලා ලඟ දැවටුනා
මගෙ අත ගන්නට සුන්දර වදනින්
මා සිත මුලා කරලා
මා නොලැබේ තනිවී විඳිනා බව පැවසුවා
ලොවටම පිටුපා ඔබ හට ආදරේ කළා
ඇසිපිය හෙලනා හැම තප්පරයම
ඔයාව මට සිහි වූනත්
යලි එන්නැති බව හිත කියනවා මගෙ
නෙතු අග කඳුළු දරන්
ආදරේ යලි එපා කිසිදා මගෙ ලොවට නම්
ඔබ මගේ සියලු දේ උදුරා ගෙන ගිහින්
පුරුදු තනිකම සිතේ තුරුලු කර....Performances of Purudu Thanikama
Cover versions, live performances, and reality-show contestant performances of “Purudu Thanikama” on YouTube.
Cover Versions · 5
▶CoverPurudu thanikama - පුරුදු තනිකම - Ajith MuthukumaranaSL Music
▶Coverපුරුදු තනිකම අජිත් මුතුකුමාරණ Purudu thanikama Ajith muthukumarana* SH MUSIC *
▶CoverPurudu Thanikama - Ajith Muthukumarana (පුරුදු තනිකම - අජිත් මුතුකුමාරණ)SL SOUND HACK
▶Coverමගේ හිතේ ඇති පුරුදු තනිකම / MAGE HITHE ATHI PURUDU THANIKAMA/ என் மனதின் பழக்கவழக்கங்கள் தனிமையானவை.SANDUN S. WIJESEKARA...
▶Coverපුරුදු තනිකම purudu thanikama Ajith Muthukumarana අජිත් මුතුකුමාරණSH
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Purudu Thanikama LyricsPurudu Thanikama Lyrics Englishපුරුදු තනිකමපුරුදු තනිකම ගීතයේ පද පෙළLyrics With TransliterationErrol Jayawardhane SongsErrol Jayawardhane LyricsJayawardhane LyricsSasindu Gunawrdena ComposerErrol Jayawardhane Lyricist