Lengathu Wee Lyrics
“Lengathu vi oba ma sasare sara” (ලෙන්ගතු වී ඔබ මා සසරේ සරා), Lengathu Wee (ලෙන්ගතු වී) lyrics: a Sinhala heartbreak song sung by Farook Eppawala, with words by Chathura Maduranga and music by Arosh Jayakody, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ලෙන්ගතු වී ගී පද.
| SONG | Lengathu Wee |
|---|---|
| SINGER | Farook Eppawala |
| LYRICIST | Chathura Maduranga |
| COMPOSER | Arosh Jayakody |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Lengathu Wee Lyrics Singlish
Lengathu vi oba ma sasare sara
Premadara mandiraye pae sina
Rahasak se sangava thaba
Pemakata apa aalen banduna......
Sitha sasalai duk kandulali bomai
Numbata bandunu pema aparajitha vi yai
Gimhaane pipi kusumak se thani vi
Ada anduraka kandulin neth dovai.......
Lengathu vi......
Pura handakata thani rakina tharuwe
Adambarakam kimado mata paeve
Gimhaane pipi kusumak se thani vi
Ada anduraka kandulin neth dovai.......
Lengathu vi......ලෙන්ගතු වී ගී පද
ලෙන්ගතු වී ඔබ මා සසරේ සරා
ප්‍රේමාදර මන්දිරයේ පෑ සිනා
රහසක් සේ සඟවා තබා
පෙමකට අප ආලෙන් බැඳුණා......
සිත සසලයි දුක් කඳුලැලි බෝමයි
නුඹට බැඳුණු පෙම අපරාජිත වී යයි
ගිම්හානේ පිපි කුසුමක් සේ තනි වී
අඩ අඳුරක කඳුලින් නෙත් දෝවයි.......
ලෙන්ගතු වී......
පුර හඳකට තනි රකිනා තරුවේ
ආඩම්බරකම් කිමදෝ මට පෑවේ
ගිම්හානේ පිපි කුසුමක් සේ තනි වී
අඩ අඳුරක කඳුලින් නෙත් දෝවයි.......
ලෙන්ගතු වී......
Related Songs and Tags
Lengathu Wee LyricsLengathu Wee Lyrics Englishලෙන්ගතු වීලෙන්ගතු වී ගීතයේ පද පෙළLyrics With TransliterationFarook Eppawala SongsFarook Eppawala LyricsEppawala LyricsArosh Jayakody ComposerChathura Maduranga Lyricist