Oba Mage Kiya (Nila Ahase Sarisaranna) Lyrics
by Friends
“Nil ahase serisaranne” (නිල් අහසේ සැරිසරන්න), Oba Mage Kiya (Nila Ahase Sarisaranna) (ඔබ මගේ කියා (නිල් අහසේ සැරිසරන්න)) lyrics: a Sinhala love song sung by Friends, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Nil ahase, and in Sinhala it is ඔබ මගේ කියා (නිල් අහසේ සැරිසරන්න) ගී පද.
| SONG | Oba Mage Kiya (Nila Ahase Sarisaranna) |
|---|---|
| SINGER | Friends |
| CATEGORY | Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Oba Mage Kiya (Nila Ahase Sarisaranna) Lyrics Singlish
Nil ahase serisaranne
Sudu sela wala atarin
Piyamba oba ha yanna
Idadenna mata pawasannata
Oba mage kiya mulu loketa //
Oba hasarali ma nithi dekagannata
Oba neth thula ma dewatennada
Oya thol peti ha pem karalannata
Semada oba hada thula navatinnada
Idadenna mata pawasannata
Oba mage kiya mulu loketa //
Sanda se babalana obe hasakan thula
La hiru se didulana obage ruva thula
Obe unusuma ma diviyema vindinata
Semada oba ha navatinnada
Nil ahase ....ඔබ මගේ කියා (නිල් අහසේ සැරිසරන්න) ගී පද
නිල් අහසේ සැරිසරන්න
සුදු සේල වලා අතරින්
පියඹා ඔබ හා යන්න
ඉඩදෙන්න මට පවසන්නට
ඔබ මගේ කියා මුළු ලෝකෙට //
ඔබ හසරැලි මා නිති දැකගන්නට
ඔබ නෙත් තුල මා දැවටෙන්නද
ඔය තොල් පෙති හා පෙම් කරලන්නට
සැමදා ඔබ හද තුල නවතින්නද
ඉඩදෙන්න මට පවසන්නට
ඔබ මගේ කියා මුළු ලෝකෙට //
සඳ සේ බබලන ඔබෙ හසකැන් තුල
ලා හිරු සේ දිදුලන ඔබගේ රුව තුල
ඔබෙ උණුසුම මා දිවියෙම විඳිනට
සැමදා ඔබ හා නවතින්නද
නිල් අහසේ ....Related Songs and Tags
Oba Mage Kiya (Nila Ahase Sarisaranna) LyricsOba Mage Kiya (Nila Ahase Sarisaranna) Lyrics Englishඔබ මගේ කියා (නිල් අහසේ සැරිසරන්න)ඔබ මගේ කියා (නිල් අහසේ සැරිසරන්න) ගීතයේ පද පෙළLyrics With TransliterationFriends SongsFriends Lyrics