Mata Harima Bayai Lyrics
“Mata harima bayai” (මට හරිම බයයි): Mata Harima Bayai (මට හරිම බයයි) lyrics, a Sinhala children's song sung by Gamini Perera, with words by Dolton Alwis and music by Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is මට හරිම බයයි ගී පද.
| SONG | Mata Harima Bayai |
|---|---|
| SINGER | Gamini Perera |
| LYRICIST | Dolton Alwis |
| COMPOSER | Nanda Malani |
| CATEGORY | Childrens Songs, Nostalgia |
| VIEWS | 9 |
| UPDATED |
Mata Harima Bayai Lyrics Singlish
Mata harima bayai
Ara wewela dakakama
Harima bayai...
Allapu waththe gehe idunu
Amba gediya kaduu dawese
Wewela umba mata theluwa
Wewela umba mata theluwa...
Punchi magen wena weradi balannata
Kawuda umbata aes dahayasak dunne
Umba naethida paasala pin paatai
Umba naethida gedarath pin paatai
Wewela umba naethida
Idune naethath mata amba ran paatai...මට හරිම බයයි ගී පද
මට හරිම බයයි
අර වේවැල දැක්කම
හරිම බයයි...
අල්ලපු වත්තේ ගෙහේ ඉදුනු
අඹ ගෙඩිය කැඩූ දවෙසේ
වේවැල උඹ මට තැලුවා
වේවැල උඹ මට තැලුවා...
පුංචි මගෙන් වෙන වැරදි බලන්නට
කවුද උඹට ඇස් දහයසක් දුන්නේ
උඹ නැතිදා පාසැල පින් පාටයි
උඹ නැතිදා ගෙදරත් පින් පාටයි
වේවැල උඹ නැතිදා
ඉදුනෙ නැතත් මට අඹ රන් පාටයි...
Related Songs and Tags
Mata Harima Bayai LyricsMata Harima Bayai Lyrics Englishමට හරිම බයයිමට හරිම බයයි ගීතයේ පද පෙළLyrics With TransliterationGamini Perera SongsGamini Perera LyricsPerera LyricsNanda Malani ComposerDolton Alwis Lyricist