Awa Giya Than Ma Ha Lyrics
“Awa giya ten ma ha” (ආව ගිය තැන් මා හා): Awa Giya Than Ma Ha (ආව ගිය තැන් මා හා) lyrics, a Sinhala heartbreak song sung by Gamini Susiriwardhana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ආව ගිය තැන් මා හා ගී පද.
| SONG | Awa Giya Than Ma Ha |
|---|---|
| SINGER | Gamini Susiriwardhana |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Awa Giya Than Ma Ha Lyrics Singlish
Awa giya ten ma ha
Pahuweddi ada ohu ha
Sihinayakawath man naethuwathi
Daesa adahannata bae hitata piligannata bae
Ohu obage thurule un hati
Thama ada wage mathakayata obe hita adai ibe
Husma tika mage naewathila wage dunnu dukata me
Awa giya ten ....
Obe name agata mage name pada ekathu kara liyala
Oba eda hadata hinahuna athata atha mage patalawala
Matu bhawe dinaka me wage api apima muna gahila
Lan wela idimu ki oya mokada me bhawe mehema wela
Awa giya ten ....
Kalgewaganna lan wela unne jeewithe denna wage
Nae wage pera hamuwela mokada daesa magahariye mage
Hita hadaganna naewathila yanna kiyanawa aes oyage
Mata bala inna bae oya yanna nopenena duraka aye
Awa giya ten ....ආව ගිය තැන් මා හා ගී පද
ආව ගිය තැන් මා හා
පහුවෙද්දි අද ඔහු හා
සිහිනයකවත් මං නැතුවැති
දෑස අදහන්නට බෑ හිතට පිලිගන්නට බෑ
ඔහු ඔබගේ තුරුලේ උන් හැටී
තාම අද වාගේ මතකයට ඔබේ හිත ඇදෙයි ඉබේ
හුස්ම ටික මගේ නැවතිලා වගේ දුන්නු දුකට මේ
ආව ගිය තැන් ....
ඔබේ නමේ අගට මගෙ නමේ පද එකතු කර ලියලා
ඔභ එදා හැඩට හිනැහුනා අතට අත මගේ පටලවාලා
මතු භවේ දිනක මේ වගේ අපි අපිම මුන ගැහීලා
ලං වෙලා ඉදිමු කී ඔයා මොකද මේ භවේ මෙහෙම වීලා
ආව ගිය තැන් ....
කල්ගෙවා ගන්න ලං වෙලා උන්නෙ ජීවිතේ දෙන්න වාගේ
නෑ වගේ පෙර හමුවෙලා මොකද දෑස මගහැරියේ මාගේ
හිත හදාගන්න නැවතිලා යන්න කියනවා ඇස් ඔයාගේ
මට බලා ඉන්න බෑ ඔයා යන්න නොපෙනෙනා දුරක ආයේ
ආව ගිය තැන් ....Performances of Awa Giya Than Ma Ha
Cover versions, live performances, and reality-show contestant performances of “Awa Giya Than Ma Ha” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Awa Giya Than Ma Ha LyricsAwa Giya Than Ma Ha Lyrics Englishආව ගිය තැන් මා හාආව ගිය තැන් මා හා ගීතයේ පද පෙළLyrics With TransliterationGamini Susiriwardhana SongsGamini Susiriwardhana LyricsSusiriwardhana Lyrics

