Dannawada Man Dukin Lyrics
“dannavada man dukin oba venvela magen” (දන්නවද මං දුකින් ඔබ වෙන්වෙලා මගෙන්), Dannawada Man Dukin (දන්නවද මං දුකින්) lyrics: a Sinhala heartbreak song sung by Gamini Susiriwardhana, with words by Chathuka Maduranga and music by Madhawa Hewawasam, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is දන්නවද මං දුකින් ගී පද, and many know it simply as dannavada man.
| SONG | Dannawada Man Dukin |
|---|---|
| SINGER | Gamini Susiriwardhana |
| LYRICIST | Chathuka Maduranga |
| COMPOSER | Madhawa Hewawasam |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 24 |
| UPDATED |
Dannawada Man Dukin Lyrics Singlish
dannavada man dukin oba venvela magen
navathinna barima nam navathanne nae ithin
dannavada man dukin api venvela apen...
obe suratha mage karan aa maga dige//
aethinma yanne ai nuhuren wage
nuhuren wage...
dannavada man dukin...
lanvela heena dun man pita kenek//
heta indan vevi man hadunana kenek
hadunana kenek...
dannavada man dukin...
dannavada man dukin oba venva yai magen
navathinna barima nam navathanne nae ithin
dannavada man dukin api venvela apen...දන්නවද මං දුකින් ගී පද
දන්නවද මං දුකින් ඔබ වෙන්වෙලා මගෙන්
නවතින්න බැරිම නම් නවතන්නේ නෑ ඉතින්
දන්නවද මං දුකින් අපි වෙන්වෙලා අපෙන්...
ඔබේ සුරත මගේ කරන් ආ මඟ දිගේ//
ඈතින්ම යන්නේ ඇයි නුහුරෙන් වගේ
නුහුරෙන් වගේ...
දන්නවද මං දුකින්...
ළංවෙලා හීන දුන් මං පිට කෙනෙක්//
හෙට ඉඳන් වේවි මං හඳුනන කෙනෙක්
හඳුනන කෙනෙක්...
දන්නවද මං දුකින්...
දන්නවද මං දුකින් ඔබ වෙන්ව යයි මගෙන්
නවතින්න බැරිම නම් නවතන්නේ නෑ ඉතින්
දන්නවද මං දුකින් අපි වෙන්වෙලා අපෙන්...
Performances of Dannawada Man Dukin
Cover versions, live performances, and reality-show contestant performances of “Dannawada Man Dukin” on YouTube.
Cover Versions · 7
▶CoverDannawada Man Dukin (දන්නවද මං දුකින්) - Gamini Susiriwardhana Sirasa FM Sarigama SajjayaSirasa FM
▶CoverGamini Susiriwardhana with Ozone @ mawathagama / Dannawada man dukinOzone Live Band
▶CoverGamini susiriwardhana with Ozone /Dannawada man dukinEsteem net
▶CoverDannawada man dukinNuwan Fernando
▶Coverදන්නවද මං දුකින්Priyangani Kumari
▶CoverDannawada Man Dukin | දන්නවද මං දුකින් | Immersive Cover | Gamini Susiriwardena SongLKMusicTherapy
▶Coverදන්නවද මං දුකින්...Pradeep Sethunga
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dannawada Man Dukin LyricsDannawada Man Dukin Lyrics Englishදන්නවද මං දුකින්දන්නවද මං දුකින් ගීතයේ පද පෙළLyrics With TransliterationGamini Susiriwardhana SongsGamini Susiriwardhana LyricsSusiriwardhana LyricsMadhawa Hewawasam ComposerChathuka Maduranga Lyricist