Nuba Navidin Idan Lyrics
“Nuba naewidin indan yannatama hadayi” (නුඹ නෑවිදින් ඉඳන් යන්නටම හදයි): Nuba Navidin Idan (නුඹ නෑවිදින් ඉඳන්) lyrics, a Sinhala heartbreak song sung by Gayan Laksiri, with words by Sanjaya Thusith Muragala and music by Roshan Fernando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Nuba naewidin, and in Sinhala it is නුඹ නෑවිදින් ඉඳන් ගී පද.
| SONG | Nuba Navidin Idan |
|---|---|
| SINGER | Gayan Laksiri |
| LYRICIST | Sanjaya Thusith Muragala |
| COMPOSER | Roshan Fernando |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Nuba Navidin Idan Lyrics Singlish
Nuba naewidin indan yannatama hadayi
Nuba aawothin ithin heenayak tamayi
Simba sneheyin sitin innatama pathayi
Siya aathmayak inna mata dukayi.......
Sitha ridunaden handapuden
Mage lowe mama thaniwunaden
Nuba yanna nuba thanagaththu nubage lowakata
E lowata mama durayi mata uruma dukayi.......
Nuba naewidin......
Netha kandulakin pirunaden
Dinu hade nuba sethapunaden
Nuba inna nubama patan gaththu nubage jeewithe
E jeewithe hadayi e hadata mata dukayi.......
Nuba naewidin.......නුඹ නෑවිදින් ඉඳන් ගී පද
නුඹ නෑවිදින් ඉඳන් යන්නටම හදයි
නුඹ ආවොතින් ඉතින් හීනයක් තමයි
සිඹ ස්නේහයෙන් සිතින් ඉන්නටම පතයි
සිය ආත්මයක් ඉන්න මට දුකයි.......
සිත රිදුණදෙන් හඬපුදෙන්
මගේ ලොවේ මම තනිවුණදෙන්
නුඹ යන්න නුඹ තනාගත්තු නුඹගේ ලෝකෙට
එ් ලොවට මම දුරයි මට උරුම දුකයි.......
නුඹ නෑවිදින්......
නෙත කඳුලකින් පිරුණදෙන්
දිනූ හදේ නුඹ සැතපුනදෙන්
නුඹ ඉන්න නුඹම පටන් ගත්තු නුඹගේ ජීවිතේ
ඒ ජීවිතේ හැඩයි ඒ හැඩට මට දුකයි.......
නුඹ නෑවිදින්.......
Related Songs and Tags
Nuba Navidin Idan LyricsNuba Navidin Idan Lyrics Englishනුඹ නෑවිදින් ඉඳන්නුඹ නෑවිදින් ඉඳන් ගීතයේ පද පෙළLyrics With TransliterationGayan Laksiri SongsGayan Laksiri LyricsLaksiri LyricsRoshan Fernando ComposerSanjaya Thusith Muragala Lyricist