Digu Seethale
Digu Seethale Lyrics
Digu seethale oba ma hade nima wu sene
Unusum keru numba ma layen sorakam keru
(E nuwan matha sada rende......//)
(Susinindu suwada sudumudu lesina
Sumudui sudu pavasami kese......//)
(Nosidena pahanin bindalanna waram netha
Pera yam pawak kala atha mese......//)
Kothekuth landun me lowa sitithath
Oben lada lowa dahasak tharam hasaruli pahanak mawe
(Ethakudu pahanin bindalanna waram netha
Pera yam pawak kala atha mese......//)
Digu seethale.......
දිගු සීතලේ ගී පද
දිගු සීතලේ ඔබ මා හදේ නිම වූ සෙනේ
උණුසුම් කෙරූ නුඹ මා ළයෙන් සොරකම් කෙරූ
(ඒ නුවන් මත සදා රැඳේ......//)
(සුසිනිඳු සුවඳ සුදුමුදු ලෙසින
සුමුදුයි සුදූ පවසමි කෙසේ......//)
(නොසිඳෙන පහසින් බිඳලන්න වරම් නැත
පෙර යම් පවක් කළ ඇත මෙසේ......//)
කොතෙකුත් ළඳුන් මේ ලොව සිටිතත්
ඔබෙන් ලද ලොව දහසක් තරම් හසරුළි පහසක් මැවේ
(එතකුදු පහසින් බිඳල්න්න වරම් නැත
පෙර යම් පවක් කළ ඇත මෙසේ......//)
දිගු සීතලේ.......
Frequently Asked Questions
Who sang Digu Seethale?
Gayan Rajapaksha performed Digu Seethale. Gayan Rajapaksha is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Digu Seethale lyrics?
The lyrics for Digu Seethale were written by Gayan Rajapaksha. Gayan Rajapaksha is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Digu Seethale?
Diluka Perera composed the music for Digu Seethale. Diluka Perera is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Digu Seethale complete lyrics?
You can find the complete Digu Seethale lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Digu Seethale?
Digu Seethale has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ දිගු සීතලේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ දිගු සීතලේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Digu Seethale" or discuss the lyrics with other music lovers.
Song Video
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views