Me Pasal Mada Midulai Lyrics
“Me pasal mada midulai guru deviyo vadina thenai” (මේ පාසැල් මැද මිදුලයි ගුරු දෙවියෝ වඩින තැනයි), Me Pasal Mada Midulai (මේ පාසැල් මැද මිදුලයි) lyrics: a Sinhala folk song sung by Gayani Dilrukshi, with words by Ajantha Ranasinghe and music by Nimal Jayakody, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මේ පාසැල් මැද මිදුලයි ගී පද.
| SONG | Me Pasal Mada Midulai |
|---|---|
| SINGER | Gayani Dilrukshi |
| LYRICIST | Ajantha Ranasinghe |
| COMPOSER | Nimal Jayakody |
| CATEGORY | Folk |
| VIEWS | 4 |
| UPDATED |
Me Pasal Mada Midulai Lyrics Singlish
Me pasal mada midulai guru deviyo vadina thenai
Mama ennan kamatha langata nangi ekka ada hawasata
Ahannapa nangi motada kiyala ayiyandi
Man oyage adath hetath nowenas naenandi.......
Nidi nathi ra mage asarana welaawata
Hitha langa oya inda thani rakinawa mata
Yantham langa wewi eka thapparekata
(Ochcham karai mage iha iddare sita.......//)
Anthima vibhagaya dan langa langa enawa
Ahawal de karannai hitha latawenawa
Ape egode made gangawal saru wenawa
(Deyiyo sihi waram ape pihitata enawa......//)
Me pasal mada.......මේ පාසැල් මැද මිදුලයි ගී පද
මේ පාසැල් මැද මිදුලයි ගුරු දෙවියෝ වඩින තැනයි
මම එන්නම් කමත ළඟට නංගී එක්ක අද හවසට
අහන්නෙපා නංගී මොටද කියලා අයියණ්ඩි
මං ඔයාගේ අදත් හෙටත් නොවෙනස් නෑනණ්ඩි.......
නිදි නැති රෑ මගේ අසරණ වෙලාවට
හිත ළඟ ඔයා ඉඳ තනි රකිනවා මට
යන්තම් ළං වෙවී එක තප්පරේකට
(ඔච්චම් කරයි මගේ ඉහ ඉද්දරේ සිට.......//)
අන්තිම විභාගය දැන් ළඟ ළඟ එනවා
අහවල් දේ කරන්නැයි හිත ලතැවෙනවා
අපේ එගොඩෙ මඩේ ගංගාවල් සරු වෙනවා
(දෙයියෝ සිහි වරම් අපේ පිහිටට එනවා......//)
මේ පාසැල් මැද.......
Performances of Me Pasal Mada Midulai
Cover versions, live performances, and reality-show contestant performances of “Me Pasal Mada Midulai” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Pasal Mada Midulai LyricsMe Pasal Mada Midulai Lyrics Englishමේ පාසැල් මැද මිදුලයිමේ පාසැල් මැද මිදුලයි ගීතයේ පද පෙළLyrics With TransliterationGayani Dilrukshi SongsGayani Dilrukshi LyricsDilrukshi LyricsNimal Jayakody ComposerAjantha Ranasinghe Lyricist


