Adarayen Pidu Lyrics
“Adarayan pidu adaraya mage” (ආදරයෙන් පිදු ආදරය මගේ), Adarayen Pidu (ආදරයෙන් පිදු) lyrics: a Sinhala love song sung by Gayathri Ekanayake, with words by Shehan Galahitiyawa and music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආදරයෙන් පිදු ගී පද, and many know it simply as Adarayan pidu.
| SONG | Adarayen Pidu |
|---|---|
| SINGER | Gayathri Ekanayake |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Love Songs |
| VIEWS | 16 |
| UPDATED |
Adarayen Pidu Lyrics Singlish
Adarayan pidu adaraya mage
Hada pathulen piliganna dine
Thutu kandulu genath nethu agisi dige
Sithena sithena hema mohothema numba mawe
(Yati sithatama danuna numbe ruwa hada piruna......//)
Denuwan selu hasarel negu
Adaraye rasa hengum uthuranawa
Sasare sarana thurama banduna
Sithena sithena hema mohothema numba mawe
(Yati sithatama danuna numbe ruwa hada piruna......//)
Susumin welu henguman piduwa
Jeevithayama senasumin suwa dena
Oba ma sanasa thurule weluna
Sithena sithena hema mohothema numba mawe
(Yati sithatama danuna numbe ruwa hada piruna......//)ආදරයෙන් පිදු ගී පද
ආදරයෙන් පිදු ආදරය මගේ
හද පතුලෙන් පිළිගන්නා දිනේ
තුටු කඳුළු ගෙනත් නෙතු අගිසි දිගේ
සිතෙන සිතෙන හැම මොහොතේම නුඹම මැවේ
(යටි සිතටම දැනුණා නුඹේ රුව හද පිරුණා......//)
දෙනුවන් සැලූ හසරැල් නැගු
ආදරයේ රස හැඟුම් උතුරනා
සසරේ සරනා තුරාම බැඳුනා
සිතෙන සිතෙන හැම මොහොතේම නුඹම මැවේ
(යටි සිතටම දැනුණා නුඹේ රුව හද පිරුණා......//)
සුසුමින් වෙලූ හැඟුමන් පිදුවා
ජීවිතයම සැනසුමින් සුව දෙනා
ඔබ මා සනසා තුරුලේ වෙලුණා
සිතෙන සිතෙන හැම මොහොතේම නුඹම මැවේ
(යටි සිතටම දැනුණා නුඹේ රුව හද පිරුණා......//)
Related Songs and Tags
Adarayen Pidu LyricsAdarayen Pidu Lyrics Englishආදරයෙන් පිදුආදරයෙන් පිදු ගීතයේ පද පෙළLyrics With TransliterationGayathri Ekanayake SongsGayathri Ekanayake LyricsEkanayake LyricsPriyantha Navalage ComposerShehan Galahitiyawa Lyricist