Adaraneeya Das Diha Lyrics
“Adaraniya daes diha balan inna hitayi sada” (ආදරණිය දෑස් දිහා බලන් ඉන්න හිතයි සදා): Adaraneeya Das Diha (ආදරණිය දෑස් දිහා) lyrics, a Sinhala love song sung by Gayathri Ekanayake, with words by Kelum Srimal and music by Ruwan Walpola, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Adaraniya daes, and in Sinhala it is ආදරණිය දෑස් දිහා ගී පද.
| SONG | Adaraneeya Das Diha |
|---|---|
| SINGER | Gayathri Ekanayake |
| LYRICIST | Kelum Srimal |
| COMPOSER | Ruwan Walpola |
| CATEGORY | Love Songs |
| VIEWS | 63 |
| UPDATED |
Adaraneeya Das Diha Lyrics Singlish
(Adaraniya daes diha balan inna hitayi sada
Oba ma desa balana thura balan inna hakiya sada......//)
Kawada ho kedina ho hamu wu wagak nati
Mathakaye asurakin sewumuth mathakayawath nati
Andure rahase pipena pura handa se
Mihire hanguman ipaduna ma hade
(Oba kawurundo ma salitha kale.......//)
Adaraniya daes......
Ninde noninde sihiwana ekama aethi
Obage hada ru hita matha andena hati
E wunath e bawak obahata kiyatha haki
Shakthiyak ma hata nam nae labee
(Oba kawurundo ma salitha kale.......//)
Adaraniya daes......ආදරණිය දෑස් දිහා ගී පද
(ආදරණිය දෑස් දිහා බලන් ඉන්න හිතයි සදා
ඔබ මා දෙස බලන තුරා බලන් ඉන්න හැකියි සදා......//)
කවදා හො කෙදින හෝ හමු වූ වගක් නැති
මතකයේ ඇසුරකින් සෙව්මුත් මතකයවත් නැති
අඳුරේ රහසේ පිපෙනා පුර හඳ සේ
මිහිරේ හැඟුමන් ඉපදුණා මා හදේ
(ඔබ කව්රුන්දෝ මා සලිත කළේ.......//)
ආදරණිය දෑස්......
නින්දේ නොනින්දේ සිහිවන එකම ඇති
ඔබගේ හැඩ රූ හිත මත ඇඳෙන හැටි
ඒ වුණත් ඒ බවක් ඔබහට කියත හැකි
ශක්තියක් මා හට නම් නෑ ලැබී
(ඔබ කව්රුන්දෝ මා සලිත කළේ.......//)
ආදරණිය දෑස්......
Related Songs and Tags
Adaraneeya Das Diha LyricsAdaraneeya Das Diha Lyrics Englishආදරණිය දෑස් දිහාආදරණිය දෑස් දිහා ගීතයේ පද පෙළLyrics With TransliterationGayathri Ekanayake SongsGayathri Ekanayake LyricsEkanayake LyricsRuwan Walpola ComposerKelum Srimal Lyricist