Man Dan Inne Akase Lyrics by Gihan Arambawela
Man Dan Inne Akase (මං දැන් ඉන්නේ ආකාසේ) is a Sinhala song sung by Gihan Arambawela. The lyrics were written by Thulaj Jayasinghe, and the music is composed by Kasun Wickramasinghe. This page presents the Man Dan Inne Akase lyrics in Sinhala script (මං දැන් ඉන්නේ ආකාසේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Man Dan Inne Akase |
|---|---|
| SINGER | Gihan Arambawela |
| LYRICIST | Thulaj Jayasinghe |
| COMPOSER | Kasun Wickramasinghe |
| VIEWS | 5 |
| UPDATED |
Man Dan Inne Akase Lyrics
Daengili patalan un kaale
Sithuwe obamai divyaloke
Deviyoth vihilumai mata keruwe
Divyaloka nae man ada paare
Adare karala hati vetila
Pani nemeyi bonne mal othala
Hitha ohe yaddii paavila oba
Mathak venava hemihita andila.......
(Man dan inne aakase
Kavuruth naene gal gahuwe
Yaluwoi ussala thibbe
Oba deka dukata hinahenne.......//)
One nae langa inna dan yanna
Hinavenna bari nan man ekka
One nae mata oba handavanna
Andanna veiy edata enna.....
Man dan inne......මං දැන් ඉන්නේ ආකාසේ ගී පද
දෑඟිලි පටලන් උන් කාලේ
සිතුවේ ඔබමයි දිව්‍යලෝකේ
දෙවියොත් විහිළුමයි මට කෙරුවේ
දිව්‍යලෝක නෑ මං අද පාරේ
ආදරේ කරලා හති වැටිලා
පැණි නෙමෙයි බොන්නේ මල් ඔතලා
හිත ඔහේ යද්දී පාවීලා ඔබ
මතක් වෙනවා හෙමිහිට ඇඬිලා.......
(මං දැන් ඉන්නේ ආකාසේ
කව්රුත් නෑනේ ගල් ගැහුවේ
යාළුවෝයි උස්සලා තිබ්බේ
ඔබ දැක දුකට හිනැහෙන්නේ.......//)
ඕනේ නෑ ළඟ ඉන්න දැන් යන්න
හිනාවෙන්න බැරි නං මං එක්ක
ඕනේ නෑ මට ඔබ හඬවන්න
අඬන්න වෙයි එදාට එන්න.....
මං දැන් ඉන්නේ......
Related Songs and Tags
Man Dan Inne Akase LyricsMan Dan Inne Akase Lyrics Englishමං දැන් ඉන්නේ ආකාසේමං දැන් ඉන්නේ ආකාසේ ගීතයේ පද පෙළLyrics With TransliterationGihan Arambawela SongsGihan Arambawela LyricsArambawela LyricsKasun Wickramasinghe ComposerThulaj Jayasinghe Lyricist