Yuganthaya Lyrics
“O nodanniya aseni vassen” (ඕ නොදන්නිය අසෙණි වැස්සෙන්): Yuganthaya (යුගාන්තය) lyrics, a Sinhala heartbreak song sung by Gihan Arambawela, with words by Najath Akram and music by Tharindu Damsara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is යුගාන්තය ගී පද.
| SONG | Yuganthaya |
|---|---|
| SINGER | Gihan Arambawela |
| LYRICIST | Najath Akram |
| COMPOSER | Tharindu Damsara |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 11 |
| UPDATED |
Yuganthaya Lyrics Singlish
O nodanniya aseni vassen
Hade ahumulu themee giya bava
Debokkavaka rala bindena thena
Vetakeiyaa katu aenee
Miyaduni ape premaya…
Una ran salu seda kumariya
Lameda nidi suva vinda hasangana
Kumari bambasara dahana athahera
Esa heri ralu thambara suva gena
Prema pushpaya parava giya dina
Makaranda ihiruna thena thena
Ridi bandesiyaka pudakala
Hagum vendesiyaki pemvatha…
Ahasa handavana valakulu alu
Ridi iri enda maka hinaheta
Heethala ma katu athora petalunu
Premayen ilpuna thada ratha
Kavaki ithihasayama yugayaka
Mihiri sithuvili nidhan kala thena
Ridi bandesiyaka pudakala
Hagum vendesiyaki pemvatha…යුගාන්තය ගී පද
ඕ නොදන්නිය අසෙණි වැස්සෙන්
හදේ අහුමුලු තෙමී ගිය බව
දෙබොක්කාවක රළ බිඳෙන තැන
වැටකෙයියා කටු ඇණී
මියැදුණි අපේ ප්‍රේමය…
උනා රන් සළු සේද කුමරිය
ළමැද නිදි සුව වින්ද හසඟන
කුමරි බඹසර දැහැන අතහැර
ඇස හැරී රළු තඹර සුව ගෙන
ප්‍රේම පුෂ්පය පරව ගිය දින
මකරන්ද ඉහිරුනා තැන තැන
රිදී බන්දේසියක පුදකළ
හැගුම් වෙන්දේසියකි පෙම්වත…
අහස හඬවන වළාකුළු අළු
රිදී ඉරි ඇඳ මකා හිනැහෙත
හීතල ම කටු අතොර පැටලුණු
ප්‍රේමයෙන් ඉල්පුණා තද රත
කවකි ඉතිහාසයම යුගයක
මිහිරි සිතුවිලි නිධන් කළ තැන
රිදී බන්දේසියක පුදකළ
හැගුම් වෙන්දේසියකි පෙම්වත…
Performances of Yuganthaya
Cover versions, live performances, and reality-show contestant performances of “Yuganthaya” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Yuganthaya LyricsYuganthaya Lyrics Englishයුගාන්තයයුගාන්තය ගීතයේ පද පෙළLyrics With TransliterationGihan Arambawela SongsGihan Arambawela LyricsArambawela LyricsTharindu Damsara ComposerNajath Akram Lyricist

