Athi Thana Thutin Lyrics
“Nae hituwe venathak bala aadare kanapita gasa” (නෑ හිතුවේ වෙනතක් බලා ආදරේ කණපිට ගසා), Athi Thana Thutin (ඇති තැන තුටින්) lyrics: a Sinhala heartbreak song sung by Gihan Madushanka, with words by Sajith V Chathuranga and music by Prageeth Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඇති තැන තුටින් ගී පද, and many know it simply as Nae hituwe.
| SONG | Athi Thana Thutin |
|---|---|
| SINGER | Gihan Madushanka |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Prageeth Perera |
| CATEGORY | Heart Break |
| VIEWS | 7 |
| UPDATED |
Athi Thana Thutin Lyrics Singlish
Nae hituwe venathak bala aadare kanapita gasa
Maa dama herayayi kiya aa pain oba pita velaa
Me kandulu ada obage senaseema nam
Duk vidinnam maawa miya edenakal
(Ati thana thutin innata kiya
Mama hadawathin prarthana karanawa)..//
Sathutai kandulai langa tiya sasarain yanathuru pita velaa
Innai kiyal kiwe numba nowedo mata edaa
Me kandulu ada obage....
Dawasin dawasaata wedi wuna senehe oba wenuwen genaa
Nathimuth daesa maane dakinnata mata oyaa
Me kandulu ada obage....
Nae hituwe venathak bala....
Me kandulu ada obage....ඇති තැන තුටින් ගී පද
නෑ හිතුවේ වෙනතක් බලා ආදරේ කණපිට ගසා
මා දමා හැරයයි කියා ආ පයින් ඔබ පිට වෙලා
මේ කඳුළු අද ඔබගෙ සැනසීම නම්
දුක් විදින්නම් මාව මිය ඇදෙනකල්
(ඇති තැන තුටින් ඉන්නට කියා
මම හදවතින් ප්‍රර්ථනා කරනවා)..//
සතුටයි කඳුලයි ලඟ තියා සසරින් යනතුරු පිට වෙලා
ඉන්නයි කියල කීවේ නුඹ නොවේදෝ මට එදා
මේ කඳුළු අද ඔබගෙ....
දවසින් දවසට වැඩි වුනා සෙනෙහේ ඔබ වෙනුවෙන් ගෙනා
නැතිමුත් දෑස මානේ දකින්නට මට ඔයා
මේ කඳුළු අද ඔබගෙ....
නෑ හිතුවේ වෙනතක් බලා....
මේ කඳුළු අද ඔබගෙ....Related Songs and Tags
Athi Thana Thutin LyricsAthi Thana Thutin Lyrics Englishඇති තැන තුටින්ඇති තැන තුටින් ගීතයේ පද පෙළLyrics With TransliterationGihan Madushanka SongsGihan Madushanka LyricsMadushanka LyricsPrageeth Perera ComposerSajith V Chathuranga Lyricist