Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Gihan Perera
  3. Sihinen Wath Numbe Oya Ruwa Lyrics

Sihinen Wath Numbe Oya Ruwa Lyrics (සිහිනෙන්වත් නුඹේ ඔය රුව) by Gihan Perera

Sihinen Wath Numbe Oya Ruwa Lyrics

Sihinenwath numbe oya ruwa
Mata penenne nae
Sihinen soyaa aawath hamuwenema nae
Raekagannata numbage senehasa mata laebenne nae
Sitha thula athi numbage mathakaya amathak nam nae
Amathak nam nae

Aesipiya helanaa tharamata aadarei kiyaa
Hisa matha diwuraa kiwath magemai kiyaa
Haerayannata sithuwe nae mama sihinekin pawaa
Numba giye ai maa thanikara wena hithak soyaa

Sihinenwath numbe oya ruwa....

Raekagannata sithuwaa senehasa mahamerak kiyaa
Peruman piruwaa numba gena ahasatath wadaa
Numba maewu ae sundara lokaya miriguwak welaa
Yali ennata baa aayeth aadare soyaa

Sihinenwath numbe oya ruwa....

සිහිනෙන්වත් නුඹේ ඔය රුව ගී පද

සිහිනෙන්වත් නුඹේ ඔය රුව
මට පෙනෙන්නේ නෑ 
සිහිනෙන් සොයා ආවත් හමුවෙන්නෙම නෑ 
රැකගන්නට නුඹගේ සෙනෙහස මට ලැබෙන්නෙ නෑ 
සිත තුල ඇති නුඹගේ මතකය අමතක නම් නෑ 
අමතක නම් නෑ

ඇසිපිය හෙළනා තරමට ආදරෙයි කියා 
හිස මත දිවුරා කීවත් මගේමැයි  කියා 
හැරයන්නට සිතුවේ නෑ මම සිහිනෙකින් පවා 
නුඹ ගියෙ ඇයි මා තනිකර වෙන හිතක් සොයා 

සිහිනෙන්වත් නුඹේ ඔය රුව....

රැකගන්නට සිතුවා සෙනෙහස මහමෙරක් කියා 
පෙරුමන් පිරුවා නුඹ ගැන අහසටත් වඩා 
නුඹ මැවූ ඒ සුන්දර ලෝකය මිරිඟුවක් වෙලා 
යලි එන්නට බෑ ආයෙත් ආදරේ සොයා 

සිහිනෙන්වත් නුඹේ ඔය රුව....

Sihinen Wath Numbe Oya Ruwa (සිහිනෙන්වත් නුඹේ ඔය රුව) is a Sinhala song sung by Gihan Perera. The music is composed by Priyantha Navalage. This page presents the Sihinen Wath Numbe Oya Ruwa lyrics in Sinhala script (සිහිනෙන්වත් නුඹේ ඔය රුව ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Sihinen Wath Numbe Oya Ruwa including singer, lyricist, composer, and view count
SONGSihinen Wath Numbe Oya Ruwa
SINGERGihan Perera
LYRICISTGihan Perera
COMPOSERPriyantha Navalage
CATEGORYHeart Break, Love Songs
VIEWS7
UPDATEDMay 2026

Related Songs and Tags

Sihinen Wath Numbe Oya Ruwa LyricsSihinen Wath Numbe Oya Ruwa Lyrics Englishසිහිනෙන්වත් නුඹේ ඔය රුවසිහිනෙන්වත් නුඹේ ඔය රුව ගීතයේ පද පෙළLyrics With TransliterationGihan Perera SongsGihan Perera LyricsPerera LyricsPriyantha Navalage ComposerGihan Perera Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Sihinen Wath Numbe Oya Ruwa" by Gihan Perera

Song Video

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58