Oba Gawa Rendunama
Oba Gawa Rendunama Lyrics
Oba gawa randunama mage jeewithe
Kisidakawath nae ma sitha paeruwe
Me seda hima maaruthe aasha mawaa aadare
Daetha patalan aawe me hima pini sandapaane
Obahata athi pem waru gaane pawasaalaa
Tharu gena gena ahase piyamena yamu adi paare
Mage hada gehi gehi aashawo galanaa...
Sanda sisile rahasema mumuna
Api unna seethema wewulaa
Oya daetha mage neda pana waage imu neda
Sasarema obe daetha ona
Daetha patalan aawe me hima pini sandapaane
Obahata athi pem waru gaane pawasaalaa
Tharu gena gena ahase piyamena yamu adi paare
Mage hada gehi gehi aashawo galanaa...
Waehanawa pema daese uthuraa
Mama gaththaa rahasema uduraa
Oya daetha mage neda pana waage imu neda
Sasarema obe daetha ona
(Daetha patalan aawe me hima pini sandapaane
Obahata athi pem waru gaane pawasaalaa
Tharu gena gena ahase piyamena yamu adi paare
Mage hada gehi gehi aashawo galanaa...//)ඔබ ගාව රැඳුනාම ගී පද
ඔබ ගාව රැඳුනාම මගේ ජීවිතේ
කිසිදාකවත් නෑ මා සිත පෑරුවේ
මේ සේද හිම මාරුතේ ආශා මවා ආදරේ
දෑත පටලන් ආවේ මේ හිම පිණි සඳපානේ
ඔබහට ඇති පෙම් වරු ගානේ පවසාලා
තරු ගැන ගැන අහසේ පියමැන යමු අඩි පාරේ
මගේ හද ගැහි ගැහී ආශාවෝ ගලනා...
සඳ සිසිලේ රහසේම මුමුණා
අපි උන්නා සීතේම වෙව්ලා
ඔය දෑත මගේ නේද පණ වාගේ ඉමු නේද
සසරේම ඔබේ දෑත ඕනා
දෑත පටලන් ආවේ මේ හිම පිණි සඳපානේ
ඔබහට ඇති පෙම් වරු ගානේ පවසාලා
තරු ගැන ගැන අහසේ පියමැන යමු අඩි පාරේ
මගේ හද ගැහි ගැහී ආශාවෝ ගලනා...
වෑහෙනවා පෙම දෑසේ උතුරා
මම ගත්තා රහසේම උදුරා
ඔය දෑත මගේ නේද පණ වාගේ ඉමු නේද
සසරේම ඔබේ දෑත ඕනා
(දෑත පටලන් ආවේ මේ හිම පිණි සඳපානේ
ඔබහට ඇති පෙම් වරු ගානේ පවසාලා
තරු ගැන ගැන අහසේ පියමැන යමු අඩි පාරේ
මගේ හද ගැහි ගැහී ආශාවෝ ගලනා...//)
Frequently Asked Questions
Who sang Oba Gawa Rendunama?
Gimhana Fernando performed Oba Gawa Rendunama. Gimhana Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Oba Gawa Rendunama lyrics?
The lyrics for Oba Gawa Rendunama were written by Shehan Galahitiyawa. Shehan Galahitiyawa is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Oba Gawa Rendunama?
Priyantha Navalage composed the music for Oba Gawa Rendunama. Priyantha Navalage is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Oba Gawa Rendunama complete lyrics?
You can find the complete Oba Gawa Rendunama lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Oba Gawa Rendunama?
Oba Gawa Rendunama has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ඔබ ගාව රැඳුනාම ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ඔබ ගාව රැඳුනාම ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Oba Gawa Rendunama" or discuss the lyrics with other music lovers.
Song Video
Popular Songs This Week
- 542 views
- 158 views
- 91 views
- 69 views
- 67 views
- 59 views
- 52 views
- 44 views
- 39 views
- 39 views