Pem Kathawak Lan Wela Lyrics
“Pem kathawak lan wela konduranna rahasin oya” (පෙම් කතාවක් ලං වෙලා කොඳුරන්න රහසින් ඔයා): Pem Kathawak Lan Wela (පෙම් කතාවක් ලං වෙලා) lyrics, a Sinhala love song sung by Gishen Nishan, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පෙම් කතාවක් ලං වෙලා ගී පද.
| SONG | Pem Kathawak Lan Wela |
|---|---|
| SINGER | Gishen Nishan |
| CATEGORY | Love Songs |
| VIEWS | 63 |
| UPDATED |
Pem Kathawak Lan Wela Lyrics Singlish
Pem kathawak lan wela konduranna rahasin oya
Mage jeewithe sathutin tiya
Sanasanna sihinen pawa
Gini watunu gan thera dige
Avidinna lan lan wela
Oba wethin hamana susume
Hada deneyi susumak wela
Hiri wetena hangum athare
Diwa yawi premaya gala
As deken dutuwa senehe
Nali yawi detholanga pura
Unusumak denena thurule
Nidiyanna as deka piya
Hadawathe siyum rawe
Mata deneyi mulu reya pura
E thamai mihira jeewe
Mulu lowin pem kara pera
Sansare puruddak se
Yali yalith ewi soya
Ha ha ha ....පෙම් කතාවක් ලං වෙලා ගී පද
පෙම් කතාවක් ලං වෙලා කොඳුරන්න රහසින් ඔයා
මගේ ජීවිතේ සතුටින් තියා
සනසන්න සිහිනෙන් පවා
ගිනි වැටුණු ගන් තෙර දිගේ
ඇවිදින්න ලං ලං වෙලා
ඔබ වෙතින් හමන සුසුමේ
හඳ දෙනෙයි සුසුමක් වෙලා
හිරි වෙටෙන හැඟුම් අතරේ
දිව යාවි ප්‍රේමය ගලා
ඇස් දෙකෙන් දුටුව සෙනෙහේ
නලී යාවි දෙතොලඟ පුරා
උණුසුමක් දෙනෙනා තුරුලේ
නිදියන්න ඇස් දෙක පියා
හදවතේ සියුම් රාවේ
මට දැනෙයි මුළු රැය පුරා
ඒ තමයි මිහිර ජීවේ
මුළු ලොවින් පෙම් කර පෙරා
සංසාරේ පුරුද්දක් සේ
යලි යලිත් ඒවි සොයා
හා හා හා ....Related Songs and Tags
Pem Kathawak Lan Wela LyricsPem Kathawak Lan Wela Lyrics Englishපෙම් කතාවක් ලං වෙලාපෙම් කතාවක් ලං වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationGishen Nishan SongsGishen Nishan LyricsNishan Lyrics