Puthune Nidana (Sangeethe Teledrama Song) Lyrics
“Putune nidana mage turule” (පුතුනේ නිදනා මගේ තුරුලේ), Puthune Nidana (Sangeethe Teledrama Song) (පුතුනේ නිදනා) lyrics: a Sinhala lullaby sung by Hansani Wimalsiri, with words by Tharinda Kasun and music by Nimesh Kulasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Son. In Sinhala it is පුතුනේ නිදනා ගී පද, and many know it simply as Putune nidana.
| SONG | Puthune Nidana (Sangeethe Teledrama Song) |
|---|---|
| SINGER | Hansani Wimalsiri |
| LYRICIST | Tharinda Kasun |
| COMPOSER | Nimesh Kulasinghe |
| CATEGORY | Lullaby, Son |
| VIEWS | 22 |
| UPDATED |
Puthune Nidana (Sangeethe Teledrama Song) Lyrics Singlish
Putune nidana mage turule
Senehe kiri karana ratu le
Upana vedenna lak polove
Hamana sulanga pava agane
Nil viyane malbara ve
Uyanaki me santoshaye...
Yayata penena keta saru ve
Da bindu mutu ve numba namine
Puhudila piyume laya patule
Ma gena nosithe putu nagane...
Maha bo sevane sili siliye
Sibina muni siripa piyume
Dalada himige rakavarane
Bebale ranveli sa ahase
Devulova ve mavbima me
Rakagam me amma vage...
Yayata penena keta saru ve
Da bindu mutu ve numba namine
Puhudila piyume laya patule
Ma gena nosithe putu nagane...පුතුනේ නිදනා ගී පද
පුතුනේ නිදනා මගේ තුරුලේ
සෙනෙහේ කිරි කරනා රතු ලේ
උපනා වැඩෙනා ලක් පොළොවේ
හමනා සුළඟ පවා අගනේ
නිල් වියනේ මල්බර වේ
උයනකි මේ සංතෝසයේ...
යායට පෙනෙනා කෙත සරු වේ
දා බිඳු මුතු වේ නුඹ නමිනේ
පුහුදිල පියුමේ ලය පතුලේ
මා ගැන නොසිතේ පුතු නගනේ...
මහ බෝ සෙවණේ සිලි සිලියේ
සිඹිනා මුණි සිරිපා පියුමේ
දළදා හිමිගේ රැකවරණේ
බැබලේ රන්වැලි සෑ අහසේ
දෙව්ලොව වේ මව්බිම මේ
රැකගම් මේ අම්මා වගේ...
යායට පෙනෙනා කෙත සරු වේ
දා බිඳු මුතු වේ නුඹ නමිනේ
පුහුදිල පියුමේ ලය පතුලේ
මා ගැන නොසිතේ පුතු නගනේ...
Performances of Puthune Nidana (Sangeethe Teledrama Song)
Cover versions, live performances, and reality-show contestant performances of “Puthune Nidana (Sangeethe Teledrama Song)” on YouTube.
Cover Versions · 11
▶CoverPuthune Nidana (පුතුනේ නිදනා) | Aksha Chamudi | Sangeethe Teledrama Song | eTuneseTunes
▶CoverPuthune Nidana (පුතුනේ නිදනා) - Sangeethe Teledrama SongeTunes
▶Coverපුතුනේ නිදනා මගේ තුරුලේ | හංසිනී විමල්සිරි | Puthune Nidana Mage Thurule | Hansini WimalsiriMUSIC of HAPPY
▶CoverPuthune Nidana | පුතුනේ නිදනා | Hansini Wimalsiri | Sangeethe DramaSinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය)
▶CoverPuthune Nidana Mage Thurule (පුතුනේ නිදනා මගෙ තුරුලේ) - සංගීතේ | Hansini Wimalsiri (ತಾಯಿಯ ಗೀತೆ)Tiso music
▶CoverPuthune Nidana Mage Thurule | පුතුනේ නිදනා මගේ තුරුලේ | Aksha Chamudi | Sangeethe DramaSinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය)
▶CoverPuthune Nidana (පුතුනේ නිදනා) - Sangeethe Teledrama Songhot shop
▶CoverPuthune Nidana Cover song | (පුතුනේ නිදනා) | සිරි වනරතන දහම් පාසලPinsara Maga - පින්සාර මග
▶Coverපුතුනේ නිදනා මගෙ තුරුලේ | Puthune nidana cover by Dulmi DhananjanaDulmi Dhananjana
▶CoverPuthune Nidana (පුතුනේ නිදනා) | Aksha Chamudi | Sangeethe Teledrama Song | eTunes (Reverse Version)Senitha Amarasekara
▶CoverPuthune Nidana (පුතුනේ නිදනා) - Sangeethe Teledrama Song (Reverse Version)Senitha Amarasekara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Puthune Nidana (Sangeethe Teledrama Song) LyricsPuthune Nidana (Sangeethe Teledrama Song) Lyrics Englishපුතුනේ නිදනාපුතුනේ නිදනා ගීතයේ පද පෙළLyrics With TransliterationHansani Wimalsiri SongsHansani Wimalsiri LyricsWimalsiri LyricsNimesh Kulasinghe ComposerTharinda Kasun Lyricist