Oba Paa Sinaha Lyrics
“Sitha sathapaa ganna sithuna nethu sangale ida neha danuna” (සිත සතපා ගන්න සිතුණා නෙතු සඟලේ ඉඩ නැහැ දැනුණා), Oba Paa Sinaha (ඔබ පෑ සිනහා) lyrics: a Sinhala duet sung by Hansika Amunugama and Indunil Rathnayaka, with words by Indunil Rathnayaka and music by Nayan Cooray, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Sitha sathapaa, and in Sinhala it is ඔබ පෑ සිනහා ගී පද.
| SONG | Oba Paa Sinaha |
|---|---|
| SINGER | Hansika Amunugama, Indunil Rathnayaka |
| LYRICIST | Indunil Rathnayaka |
| COMPOSER | Nayan Cooray |
| CATEGORY | Duet, Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Oba Paa Sinaha Lyrics Singlish
Sitha sathapaa ganna sithuna nethu sangale ida neha danuna
Yannepaa aetha ingi karalaa enna ko aadare kiyalaa
Mama neha kaatat ingi karalaa aetha yanna langa ne randeela
Yanumane daesa maga haralaa denna ne aadare pirilaa...
Oba pae sinahaa sitha ekalu kalaa mal wasanthayata maa eda damalaa
Ae wasanthaye mal ne pipilaa gimhaanaya daen uda welaa
Pun sandak welaa emi pamaa welaa tharu naethi ahase innama randeela
Tharu ne kiyalaa giri anduru welaa kisi dinayaka ne ahasata baenalaa...
Kiyaaganna baeri duka liyalaa innam sith ahase randeelaa
Oya thurule unuhuma hoyalaa mathu sansaareth hindimi balaa
Oya namatama aadare liyalaa sith ahase ida neha thiyalaa
Thanuwaa himi pem gee gayalaa hema mathu bhawayema magema welaa...
Oba pae sinahaa...ඔබ පෑ සිනහා ගී පද
සිත සතපා ගන්න සිතුණා නෙතු සඟලේ ඉඩ නැහැ දැනුණා
යන්නෙපා ඈත ඉඟි කරලා එන්නකෝ ආදරේ කියලා
මම නැහැ කාටත් ඉඟි කරලා ඈත යන්න ළඟ නෑ රැඳිලා
යනුමැනේ දෑස මග හැරලා දෙන්න නෑ ආදරේ පිරිලා...
ඔබ පෑ සිනහා සිත එකලු කළා මල් වසන්තයට මා ඇද දමලා
ඒ වසන්තයේ මල් නෑ පිපිලා ගිම්හානය දැන් උදා වෙලා
පුන් සඳක් වෙලා එමි පමා වෙලා තරු නැති අහසේ ඉන්නම රැඳිලා
තරු නෑ කියලා ගිරි අඳුරු වෙලා කිසි දිනයක නෑ අහසට බැනලා...
කියාගන්න බැරි දුක ලියලා ඉන්නම් සිත් අහසේ රැඳිලා
ඔය තුරුලේ උණුහුම හොයලා මතු සංසාරෙත් හිඳිමි බලා
ඔය නමටම ආදරේ ලියලා සිත් අහසේ ඉඩ නැහැ තියලා
තනුවා හිමි පෙම් ගී ගයලා හැම මතු භවයේම මගේම වෙලා...
ඔබ පෑ සිනහා...//
Performances of Oba Paa Sinaha
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Paa Sinaha” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Paa Sinaha LyricsOba Paa Sinaha Lyrics Englishඔබ පෑ සිනහාඔබ පෑ සිනහා ගීතයේ පද පෙළLyrics With TransliterationHansika Amunugama SongsHansika Amunugama LyricsAmunugama LyricsNayan Cooray ComposerIndunil Rathnayaka Lyricist

