Kawudo Aawa Lyrics
“Ahasa dedara handana rae yaame kawdo aawa” (අහස දෙදරා හඬන රෑ යාමේ කව්දෝ ආවා), Kawudo Aawa (කව්දෝ ආවා) lyrics: a Sinhala love song sung by Harini (Megha), with words by Nandana Wickramage and music by Romesh Sugathapala, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Ahasa dedara, and in Sinhala it is කව්දෝ ආවා ගී පද.
| SONG | Kawudo Aawa |
|---|---|
| SINGER | Harini (Megha) |
| LYRICIST | Nandana Wickramage |
| COMPOSER | Romesh Sugathapala |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Kawudo Aawa Lyrics Singlish
Ahasa dedara handana rae yaame kawdo aawa
Sihine ranga paewa hinahemuda kiwa....//
Hita gawa hinahenna dun kaale iwarayido
Oba unne maa gawa ae heene vitarayido
Vassaane naetuwado mata inna oba gawa
Hita illala netha handanawa sayanaye taniwela.......
Ahasa dedara......
Pem sisila vindaganna langa inna
Sanasenna mata aaye tahanamda
Hita handanawa thaamath thaeranne naetuwado
Vassaanaye wehi bindu se kandulu daesin galanawa.......
Ahasa dedara......//කව්දෝ ආවා ගී පද
අහස දෙදරා හඬන රෑ යාමේ කව්දෝ ආවා
සිහිනේ රඟ පෑවා හිනැහෙමුද කීවා....//
හිත ගාව හිනැහෙන්න දුන් කාලේ ඉවරයිදෝ
ඔබ උන්නේ මා ගාව ඒ හීනේ විතරයිදෝ
වස්සානේ නැතුවාදෝ මට ඉන්න ඔබ ගාව
හිත ඉල්ලලා නෙත හඬනවා සයනයේ තනිවෙලා.......
අහස දෙදරා......
පෙම් සිසිල විඳගන්න ළඟ ඉන්න
සැනසෙන්න මට ආයේ තහනම්ද
හිත හඬනවා තාමත් තේරෙන්නේ නැතුවාදෝ
වස්සානයේ වැහි බිංඳු සේ කඳුළු දෑසින් ගලනවා.......
අහස දෙදරා......//
Related Songs and Tags
Kawudo Aawa LyricsKawudo Aawa Lyrics Englishකව්දෝ ආවාකව්දෝ ආවා ගීතයේ පද පෙළLyrics With TransliterationHarini SongsRomesh Sugathapala ComposerNandana Wickramage Lyricist