Lagata Weela Oya Lyrics
“Huru purudu nisa kiuwe man eda” (හුරු පුරුදු නිසා කිව්වේ මං එදා): Lagata Weela Oya (ලඟට වීලා ඔයා) lyrics, a Sinhala love song sung by Hashan Madhuranga, with words by Thilini Piyumali and music by Dilshan L Silva, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Huru purudu, and in Sinhala it is ලඟට වීලා ඔයා ගී පද.
| SONG | Lagata Weela Oya |
|---|---|
| SINGER | Hashan Madhuranga |
| LYRICIST | Thilini Piyumali |
| COMPOSER | Dilshan L Silva |
| CATEGORY | Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Lagata Weela Oya Lyrics Singlish
Huru purudu nisa kiuwe man eda
Adarei mage manika oba
Mage lokema vela
Paethu nisa eda
Mage langama oya
Navatinna hithunado ada
Adarei mata kiya
Langata wela oya
Adarei kiya
Paana hasarel pawa
Jeevithe vela
Hemin avidin oya mage langa
Katha kara aes konin himihita
Kiyannata adarei ma hata langin indala
Daenenne paluwa thanikama mata
Ahenne nathinam obe katahanda
Jeevithe kotasak vi oba mata
Langin indala langata wela oya
Adarei kiya
Paana hasarel pawa
Jeevithe vela
Ath deka allan kiyaawa kiyaawa oya
Yana yana hema thana enna langatama vela
Thurule indagena karana kolam nisa
Adare karanawa mage pana athi thura
Langata wela oya
Adarei kiya
Paana hasarel pawa
Jeevithe vela
Hemin avidin oya......
Anagathe gena salasunak hada hada
Dawasak gaane hemi hemin langa vuna
Labenna hemavita api hugak pin kala
Innata ayeth adaren langa vela
Hemin avidin oya......ලඟට වීලා ඔයා ගී පද
හුරු පුරුදු නිසා කිව්වේ මං එදා
ආදරෙයි මගෙ මැණික ඔබ
මගෙ ලෝකෙම වෙලා
පැතූ නිසා එදා
මගෙ ලඟම ඔයා
නවතින්න හිතුනදෝ අද
ආදරෙයි මට කියා
ලඟට වීලා ඔයා
ආදරෙයි කියා
පාන හසරැල් පවා
ජීවිතේ වෙලා
හෙමින් ඇවිදින් ඔයා මගේ ලඟ
කතා කර ඇස් කොනින් හිමිහිට
කියන්නට ආදරෙයි මා හට ලඟින් ඉඳලා
දැනෙන්නේ පාළුව තනිකම මට
ඇහෙන්නේ නැතිනම් ඔබෙ කටහඬ
ජීවිතේ කොටසක් වී ඔබ මට
ලඟින් ඉඳලා ලඟට වීලා ඔයා
ආදරෙයි කියා
පාන හසරැල් පවා
ජීවිතේ වෙලා
අත් දෙක අල්ලන් කියව කියවා ඔයා
යන යන හැම තැන එන්න ලඟටම වෙලා
තුරුලේ ඉඳගෙන කරන කෝලම් නිසා
ආදරෙ කරනවා මගේ පණ ඇති තුරා
ලඟට වීලා ඔයා
ආදරෙයි කියා
පාන හසරැල් පවා
ජීවිතේ වෙලා
හෙමින් ඇවිදින් ඔයා......
අනාගතේ ගැන සැලසුමක් හද හදා
දවසක් ගානේ හෙමි හෙමින් ලං වුනා
ලැබෙනා හැමවිට අපි හුඟක් පින් කළා
ඉන්නට ආයෙත් ආදරෙන් ලං වෙලා
හෙමින් ඇවිදින් ඔයා......Related Songs and Tags
Lagata Weela Oya LyricsLagata Weela Oya Lyrics Englishලඟට වීලා ඔයාලඟට වීලා ඔයා ගීතයේ පද පෙළLyrics With TransliterationHashan Madhuranga SongsHashan Madhuranga LyricsMadhuranga LyricsDilshan L Silva ComposerThilini Piyumali Lyricist