Wadimal Oya Lyrics by Hashan Madhuranga
Wadimal Oya (වැඩිමල් ඔයා) is a Sinhala song sung by Hashan Madhuranga. The lyrics were written and the music composed by Chathura Warnasekara. This page presents the Wadimal Oya lyrics in Sinhala script (වැඩිමල් ඔයා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wadimal Oya |
|---|---|
| SINGER | Hashan Madhuranga |
| LYRICIST | Chathura Warnasekara |
| COMPOSER | Chathura Warnasekara |
| VIEWS | 20 |
| UPDATED |
Wadimal Oya Lyrics
Mata vadiya vayasina vadimal oyaa
Mage husmatath vadiya vatinavaa oyaa
Lokayama veradiyata dakkatath oyaa
Jivithe giyath mage yanne nae dama...
Oba gaava hayiyak velaa innavaa
Pana tika mage obata bhaarai sadaa...//
Daivaya tamaa haeduve me paratare
Mata pera oyaa lokayata ipadune
Dehitak hondin galapila aeti velae
Baadaa ganan nogena vemu api ape
Lokayama veradiyata dakkatath oyaa
Jivithe giyath mage yanne nae dama...
Oba gaava hayiyak.../
Divranna mage hitata oya atha tiyaa
Yannema nae kiyala me hita dama
Devi pihita niraturuva labila sadaa
Laga inna mage maenika mage pana velaa
Lokayama veradiyata dakkatath oyaa
Jivithe giyath mage yanne nae dama...
Oba gaava hayiyak.../
Mata vadiya vayasina vadimal oyaa.../
Oba gaava hayiyak...//
වැඩිමල් ඔයා ගී පද
මට වැඩිය වයසින් වැඩිමල් ඔයා
මගෙ හුස්මටත් වැඩිය වටිනවා ඔයා
ලෝකයම වැරදියට දැක්කත් ඔයා
ජිවිතේ ගියත් මගෙ යන්නේ නෑ දමා...
ඔබ ගාව හයියක් වෙලා ඉන්නවා
පන ටික මගේ ඔබට භාරයි සදා...//
දෛවය තමා හැදුවේ මේ පරතරේ
මට පෙර ඔයා ලෝකයට ඉපදුනේ
දෙහිතක් හොඳින් ගැලපිලා ඇති වෙලේ
බාදා ගණන් නොගෙන වෙමු අපි අපේ
ලෝකයම වැරදියට දැක්කත් ඔයා
ජිවිතේ ගියත් මගෙ යන්නේ නෑ දමා...
ඔබ ගාව හයියක්.../
දිව්රන්න මගෙ හිතට ඔය අත තියා
යන්නේම නෑ කියල මේ හිත දමා
දෙවි පිහිට නිරතුරුව ලැබිලා සදා
ලග ඉන්න මගෙ මැණික මගෙ පන වෙලා
ලෝකයම වැරදියට දැක්කත් ඔයා
ජිවිතේ ගියත් මගෙ යන්නේ නෑ දමා...
ඔබ ගාව හයියක්.../
මට වැඩිය වයසින් වැඩිමල් ඔයා.../
ඔබ ගාව හයියක්...//
Performances of Wadimal Oya
Cover versions, live performances, and reality-show contestant performances of “Wadimal Oya” on YouTube.
Cover Versions · 12
▶CoverWadimal Oya - Hashan Madhuranga | [www.hirutv.lk]Hiru Life Music
▶Coverවැඩිමල් ඔයා (Wadimal Oya) Sumeda Lakmal New Music video 2018Mage Creation
▶Coverවැඩිමල් ඔයා | Wedimal Oya - Sumeda LakmalDevon Senarathna
▶CoverWadimal oya ( වැඩිමල් ඔයා ) [කස්තිරම් production ]Kasthiram Productions
▶CoverEposide 01-Wadimal oya වැඩිමල් ඔයා| Novel by HansiDiary With Hansi
▶CoverMata Wadiya Wayasin Wadimal Oyaකලණ ජයවර්ධන
▶CoverEposide 2-Wadimal oya වැඩිමල් ඔයා | _ |ᗪ丨卂尺ㄚ_山丨ㄒ卄_卄卂几丂丨Diary With Hansi
▶CoverEposide 3-Wadimal oya වැඩිමල් ඔයාDiary With Hansi
▶CoverWadimal Oya (වැඩිමල් ඔයා) - Sachintha Sanjeewa New Sinhala Songs | 2020 New sinhala SongsSL MUSIX OFFICIAL
▶CoverWadimal Oya Hashan Madhuranga Vevo videosVevo videos
▶CoverWadimal oya-වැඩිමල් ඔයා || Eposide 10|Diary With Hansi
▶CoverEposide 7-Wadimal oya -වැඩිමල් ඔයාDiary With Hansi
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wadimal Oya LyricsWadimal Oya Lyrics Englishවැඩිමල් ඔයාවැඩිමල් ඔයා ගීතයේ පද පෙළLyrics With TransliterationHashan Madhuranga SongsHashan Madhuranga LyricsMadhuranga LyricsChathura Warnasekara ComposerChathura Warnasekara Lyricist