Oba Magen Duras Wela Lyrics
“Oba magen duras wela mata thanikama uruma kala” (ඔබ මගෙන් දුරස් වෙලා මට තනිකම උරුම කළා): Oba Magen Duras Wela (ඔබ මගෙන් දුරස් වෙලා) lyrics, a Sinhala heartbreak song sung by Hashan Maduka, with music by Himal Niroshan, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ මගෙන් දුරස් වෙලා ගී පද.
| SONG | Oba Magen Duras Wela |
|---|---|
| SINGER | Hashan Maduka |
| LYRICIST | Hashan Maduka |
| COMPOSER | Himal Niroshan |
| CATEGORY | Heart Break |
| VIEWS | 4 |
| UPDATED |
Oba Magen Duras Wela Lyrics Singlish
Oba magen duras wela mata thanikama uruma kala
Oba gena mata sihiweela ra thaniyama iki binda
Adarayan ma rawata ma desa nobalama giya
Me nethagata kandulu thiya ma thanikara oba giyada.........
Adare kandulak wana bawa dena sitiye ne ma kisida
Dena sitiya nam ma pera dina ahimi wune duk gonnak mata
Wedanawa ai me tharamata hinahawa ahimida me ma hata
Kiyadunne alaya pera dina ai oba wenakekuge thurulata.......
Jeevithaya thanikama semada himi netha somnas mata kisida
Pem kala oba ansathu wanada pathanemi asiri duk sangawa
Wedanawa ai me tharamata hinahawa ahimida me ma hata
Kiyadunne alaya pera dina ai oba wenakekuge thurulata.......
Oba magen.......ඔබ මගෙන් දුරස් වෙලා ගී පද
ඔබ මගෙන් දුරස් වෙලා මට තනිකම උරුම කළා
ඔබ ගැන මට සිහිවීලා රෑ තනියම ඉකි බින්දා
ආදරයෙන් මා රවටා මා දෙස නොබලාම ගියා
මේ නෙතඟට කඳුළු තියා මා තනිකර ඔබ ගියදා.........
ආදරේ කඳුලක් වන බව දැන සිටයේ නෑ මා කිසිදා
දැන සිටියා නම් මා පෙර දින අහිමි වුණේ දුක් ගොන්නක් මට
වේදනාව ඇයි මේ තරමට හිනහව අහිමිද මේ මා හට
කියාදුන්නේ ආලය පෙර දින ඇයි ඔබ වෙනකෙකුගේ තුරුලට.......
ජීවිතය තනිකම සැමදා හිමි නැත සොම්නස් මට කිසිදා
පෙම් කළ ඔබ අන්සතු වනදා පතනෙමි ආසිරි දුක් සඟවා
වේදනාව ඇයි මේ තරමට හිනහව අහිමිද මේ මා හට
කියාදුන්නේ ආලය පෙර දින ඇයි ඔබ වෙනකෙකුගේ තුරුලට.......
ඔබ මගෙන්.......
Related Songs and Tags
Oba Magen Duras Wela LyricsOba Magen Duras Wela Lyrics Englishඔබ මගෙන් දුරස් වෙලාඔබ මගෙන් දුරස් වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationHashan Maduka SongsHashan Maduka LyricsMaduka LyricsHimal Niroshan ComposerHashan Maduka Lyricist