Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections
Community
  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Hashan Weerasinghe
  3. Dakina Hama Heene Lyrics

Dakina Hama Heene Lyricsby
Hashan Weerasinghe

Dakina Hama Heene - Singer, Lyricist & Composer

Dakina Hama Heene Lyrics in Sinhala (දකින හැම හීනේ ගී පද) and English by Hashan Weerasinghe. This page includes the Sinhala lyrics and English transliteration.
SONG
Dakina Hama Heene
SINGER
Hashan Weerasinghe
VIEWS
6

Dakina Hama Heene Lyrics

Dakina hama heene penune obe ruupe
Mathak wena vaare ai da obe nawe
Pem keruwe ai melese magemai kiyala
Magemai kiyala //

Wenwuiye aidai maagen
Pem keruwe panamen maa nam
Wenakuta me thunpowee
Pem keruwe nae me wage
Labana hama bhawayee mathak wena vaare
Ai da obe nawe

Lanweela unnath pera se
Thani karala ai giye rahase
Hitakinda wen wee giye
Amathaka da maage sene lanwenna aaye
Ai da obe ruupe maevi maevi penune
Mathak wena vaare ai da obe nawe
Pem keruwe ai melese magemai kiyala
Magemai kiyala
Mathak wena vaare ai da obe nawe

දකින හැම හීනේ ගී පද

දකින හැම හීනේ පෙනුනේ ඔබේ රූපේ
මතක් වෙන වාරේ ඇයි ද ඔබ නාවේ
පෙම් කෙරුවේ ඇයි මෙලෙසේ මගෙමයි කියලා
මගෙමයි කියලා //

වෙන්වූයේ ඇයිදැයි මාගෙන් 
පෙම් කෙරුවේ පනමෙන් මා නම්
වෙනෙකුට මේ තුන්පොවේ 
පෙම් කෙරුවේ නෑ මේ වගේ
ලබන හැම භවයේ මතක් වෙන වාරේ
ඇයි ද ඔබ නාවේ

ලංවීලා උන්නත් පෙර සේ
තනි කරලා ඇයි ගියේ රහසේ
හිතකින්ද වෙන් වී ගියේ
අමතකද මාගේ සෙනේ ලංවෙන්න ආයේ
ඇයි ද ඔබේ රූපේ මැවි මැවි පෙනුනේ
මතක් වෙන වාරේ ඇයි ද ඔබ නාවේ
පෙම් කෙරුවේ ඇයි මෙලෙසේ මගෙමයි කියලා
මගෙමයි කියලා
මතක් වෙන වාරේ ඇයි ද ඔබ නාවේ

Frequently Asked Questions

Who sang Dakina Hama Heene?

Hashan Weerasinghe performed Dakina Hama Heene. Hashan Weerasinghe is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Dakina Hama Heene lyrics?

You can find the Dakina Hama Heene lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Dakina Hama Heene?

Dakina Hama Heene has been viewed 6 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ දකින හැම හීනේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ දකින හැම හීනේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags

Dakina Hama Heene LyricsDakina Hama Heene Lyrics Englishදකින හැම හීනේදකින හැම හීනේ ගීතයේ පද පෙළLyrics With TransliterationHashan Weerasinghe SongsHashan Weerasinghe LyricsWeerasinghe Lyrics

Comments

ShareShare "Dakina Hama Heene" by Hashan Weerasinghe

Popular Songs This Week

  • Pemin Bendennai LyricsHenry Kaldera
    968
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    410
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    76
  • Malata Suwanda Se Yowun Jiwithe LyricsSunil Edirisinghe
    60
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    60
  • Honda Honda Lamain Api Wage LyricsChildren Songs
    52
  • Me Rata Mage Rata LyricsMalani Bulathsinhala
    47
  • Bambara Nade LyricsBachi Susan
    47
  • Nethu Piyan Wasena Thura LyricsManjula Pushpakumara
    43
  • Chuttak Chuttak LyricsYohani
    43