Kandulak Wennam Lyrics
“Kandulak wennam daesin waetila” (කඳුලක් වෙන්නම් දෑසින් වැටිලා), Kandulak Wennam (කඳුලක් වෙන්නම්) lyrics: a Sinhala heartbreak song sung by Hashi Abhayawardhana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is කඳුලක් වෙන්නම් ගී පද.
| SONG | Kandulak Wennam |
|---|---|
| SINGER | Hashi Abhayawardhana |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Kandulak Wennam Lyrics Singlish
Kandulak wennam daesin waetila
Susumak waedo aadare //
Lamaedae maa hisa tiyaa oba maa pamanai kiyaa
Kindiruwaa mathaka nae ae kathaa //
Ape aadare
Paayaa hirusema oba unna mage heena pem aakahe
Pawasan na ai sondura vindawanne kandulin mese
Turule indalaa haemadae vindalaa
Metharam handalaa mata huru nae
Kandulak wennam daesin waetila
Susumak waedo aadare
Andunakda oya pahasa waelapennae layamai mage
Purawanna puluwanda me taram duka me hithe
Turule indalaa haemadae vindalaa
Metharam handalaa mata huru nae
Kandulak wennam ....කඳුලක් වෙන්නම් ගී පද
කඳුලක් වෙන්නම් දෑසින් වැටිලා
සුසුමක් වේදෝ ආදරේ //
ළමැදේ මා හිස තියා ඔබ මා පමණයි කියා
කිඳිරුවා මතක නෑ ඒ කතා //
අපේ ආදරේ
පායා හිරුසේම ඔබ උන්නා මගෙ හීන පෙම් ආකහේ
පවසන්න ඇයි සොඳුර විඳවන්නේ කඳුලින් මෙසේ
තුරුලේ ඉඳලා හැමදේ විඳලා
මෙතරම් හඬලා මට හුරු නෑ
කඳුලක් වෙන්නම් දෑසින් වැටිලා
සුසුමක් වේදෝ ආදරේ
අඳුනක්ද ඔය පහස වැළපෙන්නේ ළයමයි මගේ
පුරවන්න පුළුවන්ද මේ තරම් දුක මේ හිතේ
තුරුලේඉඳලා හැමදේ විඳලා
මෙතරම් හඬලා මට හුරු නෑ
කඳුලක් වෙන්නම් ....Related Songs and Tags
Kandulak Wennam LyricsKandulak Wennam Lyrics Englishකඳුලක් වෙන්නම්කඳුලක් වෙන්නම් ගීතයේ පද පෙළLyrics With TransliterationHashi Abhayawardhana SongsHashi Abhayawardhana LyricsAbhayawardhana Lyrics