Man Thani Una Lyrics
“Dasa se lagatama vila” (දෑස සේ ලගටම විලා), Man Thani Una (මං තනි වුනා) lyrics: a Sinhala heartbreak song sung by Hasitha Jayarathne, with words by Tiron Perera and music by Nisal Gangodage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මං තනි වුනා ගී පද.
| SONG | Man Thani Una |
|---|---|
| SINGER | Hasitha Jayarathne |
| LYRICIST | Tiron Perera |
| COMPOSER | Nisal Gangodage |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 13 |
| UPDATED |
Man Thani Una Lyrics Singlish
Dasa se lagatama vila
Nopirena petum purawala
Pe sene nohaguna se penna
Ravatalā hita man unnā
Nopenena durin idalā
Matuvena susuma sagavā
Mama tani vunā
Oya as kiyavā hagum vimasa
Therum ganna thibunā
Magen venvi yanna peradi
Radavā ganna hitunā
Sita noridavā
Mulu lovak oba gena adaya
Ki kata naesuna se idalā
Dahasakuth varak man thevunā
Dannavā man oba ridavuvā
Lan vunath desita oba mā
Tav hitak riden hindā
Mama tani vunā
Ek vunath desita oba mā
Tav hitak riden hindā
Mama tani vunā
Oya as kiyavā hagum vimasa
Therum ganna thibunā
Magen venvi yanna peradi
Radavā ganna hituvā
Oya as kiyavā hagum vimasa
Therum ganna thibunā
Man tani vunā....මං තනි වුනා ගී පද
දෑස සේ ලගටම විලා
නොපිරෙනා පැතුම් පුරවාලා
පෑ සෙනේ නොහැගුන සේ පෙන්නා
රවටලා හිත මං උන්නා
නොපෙනෙනා දුරින් ඉදලා
මතුවෙනා සුසුම සගවා
මම තනි වුනා
ඔය ඇස් කියවා හැගුම් විමසා
තේරුම් ගන්න තිබුනා
මගෙන් වෙන්වී යන්න පෙරදී
රදවා ගන්න හිතුනා
සිත නොරිදවා
මුළු ලොවක් ඔබ ගැන අඩයා
කී කතා නෑසුන සේ ඉදලා
දහසකුත් වරක් මං තැවුනා
දන්නවා මං ඔබ රිදවුවා
ලං වුනත් දෙසිත ඔබ මා
තව හිතක් රිදෙන හින්දා
මම තනි වුනා
එක් වුනත් දෙසිත ඔබ මා
තව හිතක් රිදෙන හින්දා
මම තනි වුනා
ඔය ඇස් කියවා හැගුම් විමසා
තේරුම් ගන්න තිබුනා
මගෙන් වෙන්වී යන්න පෙරදී
රදවා ගන්න හිතුවා
ඔය ඇස් කියවා හැගුම් විමසා
තේරුම් ගන්න තිබුනා
මං තනි වුනා....Related Songs and Tags
Man Thani Una LyricsMan Thani Una Lyrics Englishමං තනි වුනාමං තනි වුනා ගීතයේ පද පෙළLyrics With TransliterationHasitha Jayarathne SongsHasitha Jayarathne LyricsJayarathne LyricsNisal Gangodage ComposerTiron Perera Lyricist