Amma Obai Mage Lyrics by Hasitha JayarathneSandushi
Amma Obai Mage (අම්මා ඔබයි මගේ) is a Sinhala song sung by Hasitha Jayarathne and Sandushi. The lyrics were written by Tudor Kandanarachchi, and the music is composed by Abushka Dasanayake. This page presents the Amma Obai Mage lyrics in Sinhala script (අම්මා ඔබයි මගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Amma Obai Mage |
|---|---|
| SINGER | Hasitha Jayarathne, Sandushi |
| LYRICIST | Tudor Kandanarachchi |
| COMPOSER | Abushka Dasanayake |
| VIEWS | 9 |
| UPDATED |
Amma Obai Mage Lyrics
Hiru sangavunu vita hiruge age dane
Sandu sangavunu vita sanduge age dane
Mavpiyo nathi da mavpiya age dane
Loken uthum amma obai mage......
Sandu nathi ahase taru vel osse
Sasadena seya kara mevenne
Adara amme oba amathai sitamin
Vata pita baluwe na oba ma amathanenne.....
Nagare maha hada madde
Sihin hadak ma savanata vaehe
Taththage muhunai sitamin baluwe
Ma nethu ravatai
Na e vatha disvanne.....
(Hiru sangavunu vita hiruge age dane
Sandu sangavunu vita sanduge age dane
Mavpiyo nathi da mavpiya age dane
Loken uthum appachchi obai mage...//)අම්මා ඔබයි මගේ ගී පද
හිරු සැඟවුණු විට හිරුගේ අගේ දැනේ
සඳු සැඟවුණු විට සඳුගේ අගේ දැනේ
මව්පියෝ නැති දා මව්පිය අගේ දැනේ
ලෝකෙන් උතුම් අම්මා ඔබයි මගේ......
සඳු නැති අහසේ තරු වැල් ඔස්සේ
සැසඳෙන සේයා කර මැවෙන්නේ
ආදර අම්මේ ඔබ අමතයි සිතමින්
වට පිට බැලුවේ නෑ ඔබ මා අමතන්නේ.....
නගරේ මහා හඩ මැද්දේ
සිහින් හඬක් මා සවනත වෑහේ
තාත්තාගේ මුහුණයි සිතමින් බැලුවේ
මා නෙතු රවටයි
නෑ ඒ වත දිස්වන්නේ.....
(හිරු සැඟවුණු විට හිරුගේ අගේ දැනේ
සඳු සැඟවුණු විට සඳුගේ අගේ දැනේ
මව්පියෝ නැති දා මව්පිය අගේ දැනේ
ලෝකෙන් උතුම් අප්පච්චි ඔබයි මගේ...//)Related Songs and Tags
Amma Obai Mage LyricsAmma Obai Mage Lyrics Englishඅම්මා ඔබයි මගේඅම්මා ඔබයි මගේ ගීතයේ පද පෙළLyrics With TransliterationHasitha Jayarathne SongsHasitha Jayarathne LyricsJayarathne LyricsAbushka Dasanayake ComposerTudor Kandanarachchi Lyricist