Kaudo Mata Adare Lyrics by Helan Aththanayake
Kaudo Mata Adare (කවුදෝ මට ආදරේ) is a Sinhala song sung by Helan Aththanayake. This page presents the Kaudo Mata Adare lyrics in Sinhala script (කවුදෝ මට ආදරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kaudo Mata Adare |
|---|---|
| SINGER | Helan Aththanayake |
| VIEWS | 41 |
| UPDATED |
Kaudo Mata Adare Lyrics
Adare yali mama pathanne nae
Adare yali mama soyanne nae
Sitha rideela maa daen thani welaa
Kavudo mata adare
Kavudo mata adare
Galana gange diya baesa giyaave
Andure pahan thawa dael wunaave
Mata himi senehe mata laebunaave
Innam maa thawa iwasiille
Kavudo mata adare
Kavudo mata adare
Awara girin hiru baesa giyaave
Mathaka pothe pitu peralunaave
Pudana senehe kavurun wunaave
Saemada ae maage thurule
Kavudo mata adare
Kavudo mata adare
Kavudo mata adareකවුදෝ මට ආදරේ ගී පද
ආදරෙ යලි මම පතන්නෙ නෑ
ආදරෙ යලි මම සොයන්නෙ නෑ
සිත රිදීලා මා දැන් තනි වෙලා
කවුදෝ මට ආදරේ
කවුදෝ මට ආදරේ
ගලන ගඟේ දිය බැස ගියාවේ
අඳුරේ පහන් තව දැල් වුනාවේ
මට හිමි සෙනෙහේ මට ලැබුනාවේ
ඉන්නම් මා තව ඉවසිල්ලේ
කවුදෝ මට ආදරේ
කවුදෝ මට ආදරේ
අවර ගිරින් හිරු බැස ගියාවේ
මතක පොතේ පිටු පෙරලුනාවේ
පුදනා සෙනෙහේ කවුරුන් වුනාවේ
සැමදා ඈ මාගේ තුරුලේ
කවුදෝ මට ආදරේ
කවුදෝ මට ආදරේ
කවුදෝ මට ආදරේ
Related Songs and Tags
Kaudo Mata Adare LyricsKaudo Mata Adare Lyrics Englishකවුදෝ මට ආදරේකවුදෝ මට ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationHelan Aththanayake SongsHelan Aththanayake LyricsAththanayake Lyrics