Ma Tharaha Nathe Lande Lyrics
“Ma taraha nathe lande” (මා තරහා නැතේ ළඳේ), Ma Tharaha Nathe Lande (මා තරහා නැතේ ළඳේ) lyrics: a Sinhala heartbreak song sung by Helan Aththanayake, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මා තරහා නැතේ ළඳේ ගී පද.
| SONG | Ma Tharaha Nathe Lande |
|---|---|
| SINGER | Helan Aththanayake |
| CATEGORY | Heart Break |
| VIEWS | 6 |
| UPDATED |
Ma Tharaha Nathe Lande Lyrics Singlish
Ma taraha nathe lande
Ven una kiya magen mese
Mage adare kuludul senehe
Obata tamai piduwe sudu lande
Oya eda kiwwa e kata
Sihinayakse bodavela giya //
Boru kiyala oba ma ravata
Venathaka giya oya
Ma taraha nathe ....
Obe chapala kiliti adare
Nolabunata dukak nae sithe //
Ada ma pelala mata dun vedana
Kedinaka ho obata danewi
Ma taraha nathe ....මා තරහා නැතේ ළඳේ ගී පද
මා තරහා නැතේ ළඳේ
වෙන් උනා කියා මගෙන් මෙසේ
මගේ ආදරේ කුළුදුල් සෙනහේ
ඔබට තමයි පිදුවෙ සුදු ළඳේ
ඔයා එදා කිව්ව ඒ කතා
සිහිනයක්සේ බොදවෙලා ගියා //
බොරු කියලා ඔබ මා රවටා
වෙනතක ගියා ඔයා
මා තරහා නැතේ ....
ඔබේ චපල කිලිටි ආදරේ
නොලැබුනාට දුකක් නෑ සිතේ //
අද මා පෙලලා මට දුන් වේදනා
කෙදිනක හෝ ඔබට දැනේවි
මා තරහා නැතේ ....Performances of Ma Tharaha Nathe Lande
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Tharaha Nathe Lande” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Tharaha Nathe Lande LyricsMa Tharaha Nathe Lande Lyrics Englishමා තරහා නැතේ ළඳේමා තරහා නැතේ ළඳේ ගීතයේ පද පෙළLyrics With TransliterationHelan Aththanayake SongsHelan Aththanayake LyricsAththanayake Lyrics

