Oba Dutu Da Lyrics
“Oba duta da kithi kaevuna sita sattamai sada” (ඔබ දුටු දා කිති කැවුනා සිත සත්තමයි සදා): Oba Dutu Da (ඔබ දුටු දා) lyrics, a Sinhala love song sung by Hemain Jayasekara, with words by Harsha Maduranga and music by Sithum Abhishek, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ දුටු දා ගී පද, and many know it simply as Oba duta.
| SONG | Oba Dutu Da |
|---|---|
| SINGER | Hemain Jayasekara |
| LYRICIST | Harsha Maduranga |
| COMPOSER | Sithum Abhishek |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Oba Dutu Da Lyrics Singlish
Oba duta da kithi kaevuna sita sattamai sada
Nethu nonida maga baluwa yali hamuwana thura
Mulu sansare pura oba magema wela
Langa inna hasanganaavi
Sita sanasa numba avidin ada sihina ituwela mage
Nethuwe davatila ingi paewa seyaavi
Hadawathe naanguram la manamaalakam paavi
Mulu sansare pura....
Raa sihina sarasaala hinahila suranganaavi
Hita lobakam keruwa numba gawa apsaraavi
Mulu sansare pura....
Oba duta da kithi kaevuna sita sattamai sada
Nethu nonida maga baluwa yali hamuwana thura
Mulu sansare pura....ඔබ දුටු දා ගී පද
ඔබ දුටු දා කිති කැවුනා සිත සත්තමයි සදා
නෙතු නොනිදා මග බැලුවා යලි හමුවනා තුරා
මුළු සංසාරේ පුරා ඔබ මගෙම වෙලා
ළඟ ඉන්න හසඟනාවී
සිත සනසා නුඹ ඇවිදින් අද සිහින ඉටුවෙලා මාගේ
නෙතුවේ දැවටිලා ඉඟි පෑව සේයාවී
හදවතේ නැංගුරම් ලා මනමාලකම් පාවී
මුළු සංසාරේ පුරා....
රෑ සිහින සරසාලා හිනැහීලා සුරඟනාවී
හිත ලෝබකම් කෙරුවා නුඹ ගාව අප්සරාවී
මුළු සංසාරේ පුරා....
ඔබ දුටු දා කිති කැවුනා සිත සත්තමයි සදා
නෙතු නොනිදා මග බැලුවා යලි හමුවනා තුරා
මුළු සංසාරේ පුරා....Performances of Oba Dutu Da
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Dutu Da” on YouTube.
Cover Versions · 4
▶CoverLassana oba dutu daaa.. (ලස්සන ඔබ දුටු දා)MIUSIKAL TV
▶CoverLassana Oba Dutu Da (ලස්සන ඔබ දුටු දා...)S.L.V
▶Coversoduriye oba dutu da hinayez - සොදුරිය් ඔබ දුටු දා හීනසය්Paralyzed Life
▶CoverTi Amo (Lassana Oba Dutu Da) | Roshan Fernando | Flashback | Star Dance | ති අමෝ (ලස්සන ඔබ දුටු දා)Old Shows Dancing
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Dutu Da LyricsOba Dutu Da Lyrics Englishඔබ දුටු දාඔබ දුටු දා ගීතයේ පද පෙළLyrics With TransliterationHemain Jayasekara SongsHemain Jayasekara LyricsJayasekara LyricsSithum Abhishek ComposerHarsha Maduranga Lyricist