Wenwela Yanadaaka Lyrics
“wenwela yanadaka nethu aga wetena kandulak pisinna” (වෙන්වෙලා යනදාක නෙතු අග වැටෙන කඳුලක් පිසින්න): Wenwela Yanadaaka (වෙන්වෙලා යනදාක) lyrics, a Sinhala heartbreak song sung by Heshan Ekanayake, with words by Chanchala Tharangani and music by Udara Samaraweera, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as wenwela yanadaka, and in Sinhala it is වෙන්වෙලා යනදාක ගී පද.
| SONG | Wenwela Yanadaaka |
|---|---|
| SINGER | Heshan Ekanayake |
| LYRICIST | Chanchala Tharangani |
| COMPOSER | Udara Samaraweera |
| CATEGORY | Heart Break |
| VIEWS | 10 |
| UPDATED |
Wenwela Yanadaaka Lyrics Singlish
wenwela yanadaka nethu aga wetena kandulak pisinna
ridena hadawatha waawagena oya muhuna dingak dakinna
siyum mura bata bada gena mata nethin kandulak helanna
(bahei nokiyama obe unuhuma yalith denawada kiyanne.....//)
mata mage hitha hadagena baa thawath hasarel naganna
oben thora wu lokayak mata hakida thaniyen widinna
handana hadawatha thulin wuwa mata adaren suba pathanna
(bahei nokiyama obe unuhuma yalith denawada kiyanne.....//)
bayak natiwama mage hitha yata randen gindara niwanna
obe kandulin dawena hadawatha thawath sarayak themanna
ithin maa yali enathura maga bala innam kiyanne
bahei nokiyama obe unuhuma yalith denawada kiyanne.....
wenwela yanadaka......වෙන්වෙලා යනදාක ගී පද
වෙන්වෙලා යනදාක නෙතු අග වැටෙන කඳුලක් පිසින්න
රිදෙන හදවත වාවගෙන ඔය මුහුණ ඩිංගක් දකින්න
සියුම් මුර බට බදා ගෙන මට නෙතින් කඳුලක් හෙලන්න
(බැහැයි නොකියම ඔබේ උණුහුම යළිත් දෙනවද කියන්න.....//)
මට මගේ හිත හදාගෙන බෑ තවත් හසරැල් නගන්න
ඔබෙන් තොර වූ ලෝකයක් මට හැකිද තනියෙන් විඳින්න
හඬන හදවත තුළින් වුව මට ආදරෙන් සුබ පතන්න
(බැහැයි නොකියම ඔබේ උණුහුම යළිත් දෙනවද කියන්න.....//)
බයක් නැතිවම මගේ හිත යට රැඳෙන ගින්දර නිවන්න
ඔබේ කඳුලින් දැවෙන හදවත තවත් සැරයක් තෙමන්න
ඉතින් මා යළි එනතුරා මග බලා ඉන්නම් කියන්න
බැහැයි නොකියම ඔබේ උණුහුම යළිත් දෙනවද කියන්න.....
වෙන්වෙලා යනදාක......
Performances of Wenwela Yanadaaka
Cover versions, live performances, and reality-show contestant performances of “Wenwela Yanadaaka” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wenwela Yanadaaka LyricsWenwela Yanadaaka Lyrics Englishවෙන්වෙලා යනදාකවෙන්වෙලා යනදාක ගීතයේ පද පෙළLyrics With TransliterationHeshan Ekanayake SongsHeshan Ekanayake LyricsEkanayake LyricsUdara Samaraweera ComposerChanchala Tharangani Lyricist
