Kehel Mala
Kehel Mala Lyrics
Me mona kehel malada pipunama eka suwadaida
Kewama gunainam suwadin wedak naene
Seethale suwe ganna ba hima gode nidi yanna
Ginikandu sudui nam ginnin wedak nae
Mal suwadin math pawela laewugini amathaka kala
Handa mama atha wananawa penuna
Podi kaaleth api hawata rawatuna
Onna babo aethinniya
What are you talking nonsense
Api baya unata daen podiun baya nae
Ali baba nae horu mehe nae
E kaale wage aathal nae
Koppara koppara pipincha hadunannae
Mal suwadin math.....
Ambalame pina pina walan baelume niyam wela
Api atha dunnata wena aya atha dennae
Malli saman salli saban kawuda karanne boru viyadam
Atha mita naethi wita yaluwo langawat nae
Mal suwadin math.....
Me mona kehel malada....
Mal suwadin math.....
කෙහෙල් මල ගී පද
මේ මොන කෙහෙල් මලද පිපුනම එක සුවඳයිද
කෑවම ගුණයිනම් සුවඳින් වැඩක් නෑනේ
සීතලේ සුවේ ගන්න බෑ හිම ගොඩේ නිදියන්න
ගිනිකඳු සුදුයි නම් ගින්නෙන් වැඩක් නෑ
මල් සුවඳින් මත් පාවෙලා ලැවුගිනි අමතක කළා
හඳ මාමා අත වනනවා පෙනුනා
පොඩි කාලෙත් අපි හාවට රැවටුනා
ඔන්න බබෝ ඇතින්නියා
what are you talking nonsense
අපි බය උනාට දැන් පොඩිඋන් බය නෑ
අලි බබා නෑ හොරු මෙහේ නෑ
ඒ කාලේ වගේ ආතල් නෑ
කොප්පර කොප්පර පිපිංචා හඳුනන්නෑ
මල් සුවඳින් මත්.....
අම්බලමේ පිනා පිනා වලන් බැලුමේ නියම් වෙලා
අපි අත දුන්නට වෙන අය අත දෙන්නෑ
මල්ලි සමන් සල්ලි සබන් කවුද කරන්නේ බොරු වියදම්
අත මිට නැති විට යාලුවෝ ලඟවත් නෑ
මල් සුවඳින් මත්.....
මේ මොන කෙහෙල් මලද....
මල් සුවඳින් මත්.....
Frequently Asked Questions
Who sang Kehel Mala?
Hot Chocolate performed Kehel Mala. Hot Chocolate is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Kehel Mala lyrics?
The lyrics for Kehel Mala were written by Sajith Akmeemana. Sajith Akmeemana is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Kehel Mala?
Yasas Medagedara composed the music for Kehel Mala. Yasas Medagedara is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Kehel Mala complete lyrics?
You can find the complete Kehel Mala lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Kehel Mala?
Kehel Mala has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ කෙහෙල් මල ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ කෙහෙල් මල ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Kehel Mala" or discuss the lyrics with other music lovers.
Song Video
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views