Salu Sodana Mama Lenchina Lyrics
“Tana tamdena tana tannenna” (තන තාම්දෙනා තන තාන්නෙනා), Salu Sodana Mama Lenchina (සළු සෝදනා මම ලෙංචිනා) lyrics: a Sinhala folk song sung by Indeewari Abeywardhana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සළු සෝදනා මම ලෙංචිනා ගී පද, and many know it simply as Tana tamdena.
| SONG | Salu Sodana Mama Lenchina |
|---|---|
| SINGER | Indeewari Abeywardhana |
| CATEGORY | Folk |
| VIEWS | 22 |
| UPDATED |
Salu Sodana Mama Lenchina Lyrics Singlish
Tana tamdena tana tannenna
Salu sodana mama lenchina
Ochcham karannata nam epa
Mata salu vadana menike kiya.....
Tana tamdena tana tannenna
Salu sodana mama lenchina
Gan gode sil redi pura
Mage ath walin suda gewuna
Pin piri pun sanda mage
Paya ei kiya unna bala
Ko ithin.....
Li kolompuwa dora pile miti vi giya.....
Tana tamdena.....
Mangalam jaya mangalam suda athurala
Gama sarasuwa punkalas wala pol malin
Pem gi silu pada vaehuna
Malaviya pita maga giya
Mage payata pawada nae kiya......
Tana tamdena........සළු සෝදනා මම ලෙංචිනා ගී පද
තන තාම්දෙනා තන තාන්නෙනා
සළු සෝදනා මම ලෙංචිනා
ඔච්චම් කරන්නට නම් එපා
මට සළු වඩනා මැණිකේ කියා.....
තන තාම්දෙනා තන තාන්නෙනා
සළු සෝදනා මම ලෙංචිනා
ගං ගොඩේ සිල් රෙදි පුරා
මගේ අත් වලින් සුද ගෑවුණා
පින් පිරි පුන් සඳ මගේ
පායා එයි කියා උන්නා බලා
කෝ ඉතින්.....
ලී කොලොම්පුව දොර පිලේ මිටි වී ගියා.....
තන තාම්දෙනා.....
මංගලම් ජය මංගලම් සුද අතුරලා
ගම සැරසුවා පුන්කලස් වල පොල් මලින්
පෙම් ගී සිළු පද වෑහුණා
මලවියා පිට මග ගියා
මගේ පයට පාවඩ නෑ කියා......
තන තාම්දෙනා........
Performances of Salu Sodana Mama Lenchina
Cover versions, live performances, and reality-show contestant performances of “Salu Sodana Mama Lenchina” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Salu Sodana Mama Lenchina LyricsSalu Sodana Mama Lenchina Lyrics Englishසළු සෝදනා මම ලෙංචිනාසළු සෝදනා මම ලෙංචිනා ගීතයේ පද පෙළLyrics With TransliterationIndeewari Abeywardhana SongsIndeewari Abeywardhana LyricsAbeywardhana Lyrics
