Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Indeewari Abeywardhana
  3. Erabadu Mal Thun Thumba Mal Lyrics

Erabadu Mal Thun Thumba Mal Lyrics by Indeewari AbeywardhanaJagath Wickramasinghe

Erabadu Mal Thun Thumba Mal (එරබදු මල් තුන් තුඹ මල්) is a Sinhala song sung by Indeewari Abeywardhana and Jagath Wickramasinghe. This page presents the Erabadu Mal Thun Thumba Mal lyrics in Sinhala script (එරබදු මල් තුන් තුඹ මල් ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Erabadu Mal Thun Thumba Mal including singer, lyricist, composer, and view count
SONGErabadu Mal Thun Thumba Mal
SINGERIndeewari Abeywardhana, Jagath Wickramasinghe
VIEWS15
UPDATEDMay 2026

Erabadu Mal Thun Thumba Mal Lyrics

Erabadu mal thun thumba mal naethu wata 
Gira kuravi kokila nada naethu wata 
Dorakada thiyena ape mal maligawata 
Enawa kumaru awurudu subha wela wata//

Araliya malata unusuma uwamana wi 
Awurudu kumarun enathuru maga balawi 
Paethum sina mal muwa aga pipewi 
Sina nada awurudu kumarun ewi 

Atuwa kotuwa aswaennen saru wennai 
Wada bheda asamagikam duru wennai 
Bakkula therindu saranin duk niwennai 
Surya belen nava awurudu elabennai// 

Irunu polowa mal wessen temennai 
Hith daelama meth sisilen temennai 
Samen sampathin sathutin pirennai 
Aluth irak ape lowata naegennai 

Erabadu mal...

එරබදු මල් තුන් තුඹ මල් ගී පද

එරබදු මල් තුන් තුඹ මල් නැතුවාට 
ගිරා කුරවි කෝකිල නද නැතුවාට 
දොරකඩ තියෙන අපේ මල් මාළිගාවට 
එනවා කුමරු අවුරුදු සුභ වෙලාවට//

අරලිය මලට උණුසුම උවමනා වී 
අවුරුදු කුමරුන් එනතුරු මග බලාවි 
පැතුම් සිනා මල් මුව අග පිපේවි 
සිනා නදට අවුරුදු කුමරුන් ඒවී 

අටුව කොටුව අස්වැන්නෙන් සරු වෙන්නයි 
වාද භේද අසමගිකම් දුරු වෙන්නයි 
බක්කුල තෙරිඳු සරණින් දුක් නිවෙන්නයි 
සූර්ය බෙලෙන් නව අවුරුදු එළඹෙන්නයි// 

ඉරුණු පොළොව මල් වැස්සෙන් තෙමෙන්නයි 
හිත් දෑලම මෙත් සිසිලෙන් තෙමෙන්නයි 
සාමෙන් සම්පතින් සතුටින් පිරෙන්නයි 
අලුත් ඉරක් අපේ ලොවට නැගෙන්නයි 

එරබදු මල්...

Related Songs and Tags

Erabadu Mal Thun Thumba Mal LyricsErabadu Mal Thun Thumba Mal Lyrics Englishඑරබදු මල් තුන් තුඹ මල්එරබදු මල් තුන් තුඹ මල් ගීතයේ පද පෙළLyrics With TransliterationIndeewari Abeywardhana SongsIndeewari Abeywardhana LyricsAbeywardhana Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Erabadu Mal Thun Thumba Mal" by Indeewari Abeywardhana

More from Indeewari Abeywardhana

  • Salu Sodana Mama Lenchina Lyrics20
  • View All Songs2

Popular Songs This Week

  • Mal Sugande Dam Sugande LyricsMohidin Beg
    111
  • Mandaram Handawe LyricsNimesh Chamika
    105
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    93
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    83
  • Meth Mal Pibidewa LyricsMoris Dahanayaka
    72
  • Hanga Gal Lene LyricsHR Jothipala
    55
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    47
  • Wandimu Sugatha LyricsAmaradeva
    43
  • Dura Penena Thani Thala LyricsVivian Boralessa
    42
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    41