Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Indika Kuruppuarachchi
  3. Ira Hadata Wadiyen Lowe (Amma) Lyrics

Ira Hadata Wadiyen Lowe (Amma) Lyrics

by Indika Kuruppuarachchi

“Ira hadata vediyen lowe” (ඉර හදට වැඩියෙන් ලොවේ): Ira Hadata Wadiyen Lowe (Amma) (ඉර හදට වැඩියෙන් ලොවේ (අම්මා)) lyrics, a Sinhala song about a mother sung by Indika Kuruppuarachchi, with words by Eranga Madushanka and music by Gayan Gunawardana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඉර හදට වැඩියෙන් ලොවේ (අම්මා) ගී පද.

Details about the song Ira Hadata Wadiyen Lowe (Amma) including singer, lyricist, composer, and view count
SONGIra Hadata Wadiyen Lowe (Amma)
SINGERIndika Kuruppuarachchi
LYRICISTEranga Madushanka
COMPOSERGayan Gunawardana
CATEGORYMother
VIEWS26
UPDATEDMay 2026

Ira Hadata Wadiyen Lowe (Amma) Lyrics Singlish

(Ira hadata vediyen lowe
Eliyayi obe sene he...//)
Mihipitate deviyan wune
Obamai mage amme
Hemadamath maage wela
Mage laga inna mage amma
Ira hadata vediyen lowe
Eliyayi obe sene he
Mihipitate deviyan wune
Obamai mage amme
Hemadamath maage wela
Mage laga inna mage amma

Turule eda ma nidikeruwe satapa
Obe ninda nositha raye
Obe ninda nositha raye
Nuba gayuwa geethe suwapath kalane
Hemada mage jeewithe
Hemada mage jeewithe
Eda se adath jeewithe ma lagin innawa
Hemadamath maage wela
Mage laga inna mage amma
Matu bhawayeth obe puthu wela
Lowe upadinna pathami mema

Ahasath paradayi sayurath paradayi
Suvisal sene laga numbe
Suvisal sene laga numbe
Mage bale idala hari para penna
Nuba dunna ovadan age
Nuba dunna ovadan age
Eda se adath jeewithe ma lagin innawa
Hemadamath maage wela
Mage laga inna mage amma
Matu bhawayeth obe puthu wela
Lowe upadinna pathami mema

ඉර හදට වැඩියෙන් ලොවේ (අම්මා) ගී පද

(ඉර හදට වැඩියෙන් ලොවේ
එලියයි ඔබේ සෙනේ හේ...//)
මිහිපිටට දෙවියන් වුනේ
ඔබමයි මගේ අම්මේ
හැමදාමත් මාගේ වෙලා
මගේ ලග ඉන්න මගෙ අම්මා
ඉර හදට වැඩියෙන් ලොවේ
එලියයි ඔබේ සෙනේ හේ
මිහිපිටට දෙවියන් වුනේ
ඔබමයි මගේ අම්මේ
හැමදාමත් මාගේ වෙලා
මගේ ලග ඉන්න මගෙ අම්මා

තුරුලේ එදා මා නිදිකෙරුවෙ සතපා
ඔබෙ නින්ද නොසිතා රැයේ
ඔබෙ නින්ද නොසිතා රැයේ
නුඹ ගැයුව ගීතේ සුවපත් කලානේ
හැමදා මගේ ජීවිතේ
හැමදා මගේ ජීවිතේ
එදා සේ අදත් ජීවිතේ මා ලගින් ඉන්නවා
හැමදාමත් මාගේ වෙලා
මගේ ලග ඉන්න මගෙ අම්මා
මතු භවයෙත් ඔබෙ පුතු වෙලා
⁣ලොවේ උපදින්න පතමී මෙමා

අහසත් පරාදයි සයුරත් පරාදයි
සුවිසල් සෙනේ ලඟ නුඹේ
සුවිසල් සෙනේ ලඟ නුඹේ
මගෙ බාලේ ඉදලා හරි පාර පෙන්නා
නුඹ දුන්න ඔවදන් අගේ
නුඹ දුන්න ඔවදන් අගේ
එදා සේ අදත් ජීවිතේ මා ලගින් ඉන්නවා
හැමදාමත් මාගේ වෙලා
මගේ ලග ඉන්න මගෙ අම්මා
මතු භවයෙත් ඔබෙ පුතු වෙලා
⁣ලොවේ උපදින්න පතමී මෙමා

Related Songs and Tags

Ira Hadata Wadiyen Lowe (Amma) LyricsIra Hadata Wadiyen Lowe (Amma) Lyrics Englishඉර හදට වැඩියෙන් ලොවේ (අම්මා)ඉර හදට වැඩියෙන් ලොවේ (අම්මා) ගීතයේ පද පෙළLyrics With TransliterationIndika Kuruppuarachchi SongsIndika Kuruppuarachchi LyricsKuruppuarachchi LyricsGayan Gunawardana ComposerEranga Madushanka Lyricist
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Ira Hadata Wadiyen Lowe (Amma)" by Indika Kuruppuarachchi

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38