Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Indika Pradeep
  3. Galana Le Binduwak Gane Lyrics

Galana Le Binduwak Gane Lyrics (ගලනා ලේ බිඳුවක් ගානේ) by Indika Pradeep

Galana Le Binduwak Gane Lyrics

Mathakaya ginnnen davuna do
Premen hadawatha dedara do
Papuwata mage duk gini deela yado

Galana le binduwak gaane
Oyata aadare piduwane
Papaye gewena aathmayama ada mage

(Veraddata danduwam denna
Oyagen maduwa ganna
Dewiyane thun hithakinwath
Aithi nae waira karanna...//)

(Thiranayak nathi aadarayak langa saamadaanayan benna
Raththarane mage ahas maaliga gini davila alu vi yai da...//)

(Galana le binduwak gaane
Oyata aadare piduwane...//)
Pujasanaye hadawatha randa
Diwurannam sada

(Andanna hithunata kandulali awata bae eya loketa penwanna
Mage asarana lowa obata dukak nam tarahak nae samu gena yanna...//)

(Galana le binduwak gaane
Oyata aadare piduwane...//)
Pujasanaye hadawatha randa
Diwurannam sada

Mathakaya ginnnen davuna....
Galana le binduwak gaane
Oyata aadare piduwane
Papaye gewena aathmayama ada mage

ගලනා ලේ බිඳුවක් ගානේ ගී පද

මතකය ගින්නෙන් දැවුනා දෝ 
ප්‍රේමෙන් හදවත දෙදරා දෝ 
පපුවට මාගේ දුක් ගිනි දීලා යාදෝ 

ගලනා ලේ බිඳුවක් ගානේ
ඔයාට ආදරේ පිදුවානේ
පාපයේ ගෙවෙනා ආත්මයම අද මාගේ      

(වැරැද්දට දඬුවම් දෙන්න 
ඔයාගෙන් මාඩුව ගන්න 
දෙවියනේ තුන් හිතකින්වත්  
අයිති නෑ වෛර කරන්න...//)

(තීරණයක් නැති ආදරයක් ලඟ සාමදානයෙන් බැහැ ඉන්න 
රත්තරනේ මගෙ අහස් මාලිගා ගිණි දැවිලා අළු වී යයිද...//)

(ගලනා ලේ බිඳුවක් ගානේ
ඔයාට ආදරේ පිදුවානේ...//)
පූජාසනයේ හදවත රන්දා 
දිවුරන්නම් සදා 

(අඬන්න හිතුනට කඳුළැලි ආවට බෑ එය ලෝකෙට පෙන්වන්න 
මගෙ අසරණ ලොව ඔබට දුකක් නම් තරහක් නෑ සමු ගෙන යන්න...//) 

(ගලනා ලේ බිඳුවක් ගානේ
ඔයාට ආදරේ පිදුවානේ...//)
පූජාසනයේ හදවත රන්දා 
දිවුරන්නම් සදා 

මතකය ගින්නෙන් දැවුනා.... 
ගලනා ලේ බිඳුවක් ගානේ
ඔයාට ආදරේ පිදුවානේ
පාපයේ ගෙවෙනා ආත්මයම අද මාගේ

Galana Le Binduwak Gane (ගලනා ලේ බිඳුවක් ගානේ) is a Sinhala song sung by Indika Pradeep. This page presents the Galana Le Binduwak Gane lyrics in Sinhala script (ගලනා ලේ බිඳුවක් ගානේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Galana Le Binduwak Gane including singer, lyricist, composer, and view count
SONGGalana Le Binduwak Gane
SINGERIndika Pradeep
CATEGORYHeart Break
VIEWS8
UPDATEDMay 2026

Related Songs and Tags

Galana Le Binduwak Gane LyricsGalana Le Binduwak Gane Lyrics Englishගලනා ලේ බිඳුවක් ගානේගලනා ලේ බිඳුවක් ගානේ ගීතයේ පද පෙළLyrics With TransliterationIndika Pradeep SongsIndika Pradeep LyricsPradeep Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Galana Le Binduwak Gane" by Indika Pradeep

Song Video

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58