Mathakaya Ragena Lyrics
“Mathakayan regen gan diya reli” (මතකයන් රැගෙන ගං දිය රැළි), Mathakaya Ragena (මතකයන් රැගෙන) lyrics: a Sinhala love song sung by Indrajith Mirihana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is මතකයන් රැගෙන ගී පද, and many know it simply as Mathakayan regen.
| SONG | Mathakaya Ragena |
|---|---|
| SINGER | Indrajith Mirihana |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 7 |
| UPDATED |
Mathakaya Ragena Lyrics Singlish
Mathakayan regen gan diya reli
Dura sayuraka sangaveela
Visal thuru hewana thawamath
Mal peti bima ihirila
Pidu malaka sonduru sihina
Kandulin neka thani wela
Rangahala meda ada kawayaka
Ape katha nawateela....
Hangum situwili kavi pothak viya
Sewana dun ahase
Dore giya hangumen gala yai
Thawama hanthane....
Mathakayan regen....
Detha patala sarisara giya
Piyawarak gaane
Ahimi kaviaki ridawana sitha
Purudu sarasawiye....
Mathakayan regen.....මතකයන් රැගෙන ගී පද
මතකයන් රැගෙන ගං දිය රැළි
දුර සයුරක සැඟවීලා
විසල් තුරු හෙවන තවමත්
මල් පෙති බිම ඉහිරිලා
පිදූ මලක සොඳුරු සිහින
කඳුලින් නෙක තනි වෙලා
රඟහල මැද අඩ කවයක
අපේ කථා නැවතීලා....
හැඟුම් සිතුවිලි කවි පොතක් විය
සෙවන දුන් අහසේ
දෝරේ ගිය හැඟුමෙන් ගලා යයි
තවම හන්තානේ....
මතකයන් රැගෙන....
දෑත පටලා සැරිසරා ගිය
පියවරක් ගානේ
අහිමි කවියකි රිදවනා සිත
පුරුදු සරසවියෙ....
මතකයන් රැගෙන.....
Related Songs and Tags
Mathakaya Ragena LyricsMathakaya Ragena Lyrics Englishමතකයන් රැගෙනමතකයන් රැගෙන ගීතයේ පද පෙළLyrics With TransliterationIndrajith Mirihana SongsIndrajith Mirihana LyricsMirihana Lyrics