Kumuduniya Obai Mage Lyrics
“Kumuduniya obai mage pipunu hada vile” (කුමුදුනිය ඔබයි මගේ පිපුණු හද විලේ), Kumuduniya Obai Mage (කුමුදුනිය ඔබයි මගේ) lyrics: a Sinhala love song sung by Indu Amaranath, with words by Kasun Gunathilake and music by Ranga Dasanayaka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කුමුදුනිය ඔබයි මගේ ගී පද.
| SONG | Kumuduniya Obai Mage |
|---|---|
| SINGER | Indu Amaranath |
| LYRICIST | Kasun Gunathilake |
| COMPOSER | Ranga Dasanayaka |
| CATEGORY | Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Kumuduniya Obai Mage Lyrics Singlish
Kumuduniya obai mage pipunu hada vile
Kumudu mala mage
Negunu sanda obai rae
Anduru vijithaye
Sanda eliya wage
Sandawathiya mage
Andura meda seru ohe lapati sitha mage
Eliya dutimi nathara vi kelma oya nethe
Mulu lokema mage mai mata danune lande
Sisilai obe sene vadan asu e dine
Sanda eliya wage labu obe sene
Kumuduniya obai mage....
Mihira bedu mihiriye suwanda kusumiye
Sitina vitadi oba langin sitha nivi sale
Diviyama nive ithin mage nisa oba priye
Bhava bhava pura sarane nethin pathamin obe sene
Sandawathiya mage sonduru vijithayeකුමුදුනිය ඔබයි මගේ ගී පද
කුමුදුනිය ඔබයි මගේ පිපුණු හද විලේ
කුමුදු මල මගේ
නැගුණු සඳ ඔබයි රැයේ
අඳුරු විජිතයේ
සඳ එලිය වගේ
සඳවතිය මගේ
අඳුර මැද සැරූ ඔහේ ලපටි සිත මගේ
එළිය දුටිමි නතර වී කැල්ම ඔය නෙතේ
මුලු ලෝකෙම මගේ මැයි මට දැනුනේ ළඳේ
සිසිලයි ඔබේ සෙනේ වදන් ඇසූ ඒ දිනේ
සඳ එළිය වගේ ලැබූ ඔබේ සෙනේ
කුමුදුනිය ඔබයි මගේ....
මිහිර බෙදූ මිහිරියේ සුවඳ කුසුමියේ
සිටින විටදි ඔබ ළඟින් සිත නිවී සැලේ
දිවියම නිවේ ඉතින් මගේ නිසා ඔබ ප්‍රියේ
භව භව පුරා සරනේ නෙතින් පතමින් ඔබේ සෙනේ
සඳවතිය මගේ සොඳුරු විජිතයේPerformances of Kumuduniya Obai Mage
Cover versions, live performances, and reality-show contestant performances of “Kumuduniya Obai Mage” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kumuduniya Obai Mage LyricsKumuduniya Obai Mage Lyrics Englishකුමුදුනිය ඔබයි මගේකුමුදුනිය ඔබයි මගේ ගීතයේ පද පෙළLyrics With TransliterationIndu Amaranath SongsIndu Amaranath LyricsAmaranath LyricsRanga Dasanayaka ComposerKasun Gunathilake Lyricist
