Song Details: Singer & Composer Information
Hamuwanna Ayemath Lyrics in Sinhala (හමුවන්න ආයෙමත් ගී පද) and English by Indunil Nugawela and Indunil Rathnayaka, written by Shehan Galahitiyawa and composed by Priyantha Navalage. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Hamuwanna Ayemath
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
2

Hamuwanna Ayemath Lyrics

(Hamuwanna hamuwanna ayemath ayemath ayemath
Langa inna langa inna adaren adaren adaren....//)
(Iwasanna bari taram pema denna....//)
Pema denna hamuwanna hamuwanna ayemath
Ayemath ayemath
Langa inna langa inna adaren......

(Duka dutu dutu thana ingi bingi kale obe adare nisa
Hadawatha gaheyi.....//)
(Papu thuru pireyi watha mala saleyi mage jeewithe pura
Senasuma geneyi...//)
Hamuwanna hamuwanna ayemath ayemath ayemath....

(Yana yana ena maga rathangile weli mulu ra pura pawa
Sihina maweiyi.....//)
(Papu thuru pireyi watha mala saleyi mage jeewithe pura
Senasuma geneyi...//)

Hamuwanna hamuwanna ayemath
Langa inna langa inna adaren
(Iwasanna bari taram pema denna....//)
Pema denna hamuwanna hamuwanna ayemath
Ayemath ayemath
Langa inna langa inna adaren......

හමුවන්න ආයෙමත් ගී පද

(හමුවන්න හමුවන්න ආයෙමත් ආයෙමත් ආයෙමත්
ළඟ ඉන්න ළඟ ඉන්න ආදරෙන් ආදරෙන් ආදරෙන්....//)
(ඉවසන්න බැරි තරම් පෙම දෙන්න....//)
පෙම දෙන්න හමුවන්න හමුවන්න ආයෙමත් 
ආයෙමත් ආයෙමත්
ළඟ ඉන්න ළඟ ඉන්න ආදරෙන්......

(දුක දුටු දුටු තැන ඉඟි බිඟි කළේ ඔබේ ආදරේ නිසා
හදවත ගැහෙයි.....//)
(පපු තුරු පිරෙයි වත මල සැලෙයි මගේ ජීවිතේ පුරා 
සැනසුම ගෙනෙයි...//)
හමුවන්න හමුවන්න ආයෙමත් ආයෙමත් ආයෙමත්....

(යන යන එන මඟ රතැඟිලේ වෙලී මුළු රෑ පුරා පවා
සිහින මැවෙයි.....//)
(පපු තුරු පිරෙයි වත මල සැලෙයි මගේ ජීවිතේ පුරා 
සැනසුම ගෙනෙයි...//)

හමුවන්න හමුවන්න ආයෙමත් 
ළඟ ඉන්න ළඟ ඉන්න ආදරෙන්
(ඉවසන්න බැරි තරම් පෙම දෙන්න....//)
පෙම දෙන්න හමුවන්න හමුවන්න ආයෙමත් 
ආයෙමත් ආයෙමත්
ළඟ ඉන්න ළඟ ඉන්න ආදරෙන්......

Frequently Asked Questions

Who sang Hamuwanna Ayemath?

Indunil Nugawela performed Hamuwanna Ayemath. Indunil Nugawela is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Hamuwanna Ayemath lyrics?

The lyrics for Hamuwanna Ayemath were written by Shehan Galahitiyawa. Shehan Galahitiyawa is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Hamuwanna Ayemath?

Priyantha Navalage composed the music for Hamuwanna Ayemath. Priyantha Navalage is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Hamuwanna Ayemath complete lyrics?

You can find the complete Hamuwanna Ayemath lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Hamuwanna Ayemath?

Hamuwanna Ayemath has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ හමුවන්න ආයෙමත් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ හමුවන්න ආයෙමත් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Hamuwanna Ayemath LyricsHamuwanna Ayemath Song LyricsHamuwanna Ayemath Lyrics Englishහමුවන්න ආයෙමත් Lyricsහමුවන්න ආයෙමත් ගීතයේ පද පෙළLyrics With TransliterationIndunil Nugawela SongsIndunil Nugawela LyricsNugawela LyricsNugawela Song LyricsPriyantha Navalage ComposerShehan Galahitiyawa Lyricist
Comments & Discussion

Share your thoughts about "Hamuwanna Ayemath" or discuss the lyrics with other music lovers.

Loading comments...