Premi Pramila Lyrics
“Vashi suli la rosa kammule” (වශී සුළි ලෑ රෝස කම්මුලේ), Premi Pramila (ප්‍රේමියෙ ප්‍රමිලා) lyrics: a Sinhala heartbreak song sung by Induwara Bogoda, with words by Kelum Srimal and music by Pasan Liyanage, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Vashi suli, and in Sinhala it is ප්‍රේමියෙ ප්‍රමිලා ගී පද.
| SONG | Premi Pramila |
|---|---|
| SINGER | Induwara Bogoda |
| LYRICIST | Kelum Srimal |
| COMPOSER | Pasan Liyanage |
| CATEGORY | Heart Break |
| VIEWS | 24 |
| UPDATED |
Premi Pramila Lyrics Singlish
Vashi suli la rosa kammule
Tebu hadu tilake tiyan
Kadulu purogena aeta balagena
Hidinu manavi daet bandan
Oba dama giyaata aayeth
Noena gaman
Enavamai man mathu athbhavaye
Prathama preme aran
(Premiye Pramila an sathu sitata
Pem kala varadeta
Dangediyata yana bava daena sitiya man
Oba duthu dine patan
Premiye Pramila enavamai man
Aayeth soyan preme namen...//)
Kavi sita vetha pem bandi agabisavuni
Biso kotuwe kotu vi vindu vu gini
Laevugini se la rathiyen avula
Premen kalata ma damanaya kala
Premiye Pramila....
Premiye Pramila....
Oba dama giyaata aayeth....
Premiye Pramila an sathu....
Kumana ruvath naa obavan ruvathi
Kumana suvath suva naa oba nomathi
Bamana mathin men obatama gaethi vi
Maranin mathuvada oba vethama emi
Premiye Pramila....
Premiye Pramila....
Oba dama giyaata aayeth....
Premiye Pramila an sathu....//ප්‍රේමියෙ ප්‍රමිලා ගී පද
වශී සුළි ලෑ රෝස කම්මුලේ
තැබූ හාදු තිලකේ තියන්
කදුළු පුරෝගෙන ඈත බලාගෙන
හිඳිනු මැනවි දෑත් බැඳන්
ඔබ දමා ගියාට ආයෙත්
නොඑනා ගමන්
එනවාමයි මං මතු අත්භවයේ
ප්‍රථම ප්‍රේමේ අරන්
(ප්‍රේමියෙ ප්‍රමිලා අන් සතු සිතට
පෙම් කල වරදට
දංගෙඩියට යන බව දැන සිටියා මං
ඔබ දුටු දිනේ පටං
ප්‍රේමියෙ ප්‍රමිලා එනවාමයි මං
ආයෙත් සොයන් ප්‍රේමේ නාමෙන්...//)
කවි සිත වෙත පෙම් බැඳි අගබිසවුණි
බිසෝ කොටුවේ කොටු වී විඳ වූ ගිනි
ලැව්ගිනි සේ ලා රතියෙන් අවුලා
ප්‍රේමෙන් කලතා මා දමනය කළ
ප්‍රේමියෙ ප්‍රමිලා....
ප්‍රේමියෙ ප්‍රමිලා....
ඔබ දමා ගියාට ආයෙත්....
ප්‍රේමියෙ ප්‍රමිලා අන් සතු....
කුමන රුවත් නෑ ඔබවන් රුවැති
කුමන සුවත් සුව නෑ ඔබ නොමැතී
බමන මතින් මෙන් ඔබටම ගැති වී
මරණින් මතුවද ඔබ වෙතම එමී
ප්‍රේමියෙ ප්‍රමිලා....
ප්‍රේමියෙ ප්‍රමිලා....
ඔබ දමා ගියාට ආයෙත්....
ප්‍රේමියෙ ප්‍රමිලා අන් සතු....//Related Songs and Tags
Premi Pramila LyricsPremi Pramila Lyrics Englishප්‍රේමියෙ ප්‍රමිලාප්‍රේමියෙ ප්‍රමිලා ගීතයේ පද පෙළLyrics With TransliterationInduwara Bogoda SongsInduwara Bogoda LyricsBogoda LyricsPasan Liyanage ComposerKelum Srimal Lyricist