Hiru Milina Wela Lyrics
by Inkk, Thisara Bandara
“Hiru milina welaa laa sanduta horaa” (හිරු මිලින වෙලා ළා සඳුට හොරා): Hiru Milina Wela (හිරු මිලින වෙලා) lyrics, a Sinhala heartbreak song sung by Inkk and Thisara Bandara, with words and music by Thisara Bandara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is හිරු මිලින වෙලා ගී පද.
| SONG | Hiru Milina Wela |
|---|---|
| SINGER | Inkk, Thisara Bandara |
| LYRICIST | Thisara Bandara |
| COMPOSER | Thisara Bandara |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 7 |
| UPDATED |
Hiru Milina Wela Lyrics Singlish
Hiru milina welaa laa sanduta horaa
Mada pawan pawaa amanaapa welaa
Sitha dukin welaa aa yanna giyaa
Mage lowin ehaa wena lowak soyaa......
Maha suyura danee api handuwa hati
Miya noyaana aadaraya winda hati
Duka niwaa damannata ewida bari
Oba yalith dakinnata pinda madi.....
Jeevitaya pudami aya yalith dakinna
Wera deru namuth eya kese kiyam
Maa hata obage senehe yadim
Yalith enna oba magema thurulata.......
Hiru milina......හිරු මිලින වෙලා ගී පද
හිරු මිලින වෙලා ළා සඳුට හොරා
මද පවන් පවා අමනාප වෙලා
සිත දුකින් වෙලා ඈ යන්න ගියා
මගේ ලොවින් එහා වෙන ලොවක් සොයා......
මහ සුයුර දනී අපි හැඬුව හැටි
මිය නොයාන ආදරය වින්ද හැටි
දුක නිවා දමන්නට ඇවිද බැරි
ඔබ යළිත් දකින්නට පින්ද මදි.....
ජීවිතය පුදමි ඇය යළිත් දකින්න
වෙර දැරූ නමුත් එය කෙසේ කියම්
මා හට ඔබගේ සෙනෙහේ යදිම්
යළිත් එන්න ඔබ මගේම තුරුලට.......
හිරු මිලින......
Performances of Hiru Milina Wela
Cover versions, live performances, and reality-show contestant performances of “Hiru Milina Wela” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hiru Milina Wela LyricsHiru Milina Wela Lyrics Englishහිරු මිලින වෙලාහිරු මිලින වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationInkk SongsInkk LyricsThisara Bandara ComposerThisara Bandara Lyricist
