Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Insith
  3. Heena Wila Mal Pipi Mudahala Siriyawa Lyrics

Heena Wila Mal Pipi Mudahala Siriyawa Lyrics (හීන විල මල් පිපී මුදාහල සිරියාව) by Insith

Heena Wila Mal Pipi Mudahala Siriyawa Lyrics

Heena vila mal pipee mudahala siriyaava
Hemi hemin avith hit maaliye dora gaava
Hamana vita ee suvanda aadare numba paeva
Davateenna hitai aayemath numba gaava
Davateenna hitai aayemath numba gaava

Pini vatee hinavena mal devata addarata
Mage nethu piya gena hidinnam enavaada
Tavat eka vataavak numbe suvanda vindaganna
Hansiye enavaada guruparae avidinna

Taaruka nethu harina nihada raa mediyamaka
Aetama diva gihilla hitha mavai mal heena
Nethu harina ekama eka asillaka numba pemina
Diga hariyi senehasin mage samanal mathaka

Heena vilaka ....

හීන විල මල් පිපී මුදාහල සිරියාව ගී පද

හීන විල මල් පිපී මුදාහල සිරියාව
හෙමි හෙමින් ඇවිත් හිත් මාලිගේ දොර ගාව
හමන විට ඒ සුවඳ ආදරේ නුඹ පෑව
දැවටෙන්න හිතයි ආයෙමත් නුඹ ගාව
දැවටෙන්න හිතයි ආයෙමත් නුඹ ගාව

පිණි වැටී හිනාවෙන මල් දෙවැට අද්දරට
මගේ නෙතු පියා ගෙන හිදින්නම් එනවාද
තවත් එක වතාවක් නුඹේ සුවඳ විඳගන්න
හංසියේ එනවාද ගුරුපාරේ ඇවිදින්න

තාරුකා නෙතු හරින නිහඩ රෑ මැදියමක
ඈතමට දිව ගිහින් හිත මවයි මල් හීන
නෙතු හරින එකම එක ඇසිල්ලක නුඹ පැමිණ
දිග හරියි සෙනෙහසින් මගේ සමනල මතක

හීන විලක ....

Heena Wila Mal Pipi Mudahala Siriyawa (හීන විල මල් පිපී මුදාහල සිරියාව) is a Sinhala song sung by Insith. This page presents the Heena Wila Mal Pipi Mudahala Siriyawa lyrics in Sinhala script (හීන විල මල් පිපී මුදාහල සිරියාව ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Heena Wila Mal Pipi Mudahala Siriyawa including singer, lyricist, composer, and view count
SONGHeena Wila Mal Pipi Mudahala Siriyawa
SINGERInsith
CATEGORYLove Songs
VIEWS62
UPDATEDMay 2026

Related Songs and Tags

Heena Wila Mal Pipi Mudahala Siriyawa LyricsHeena Wila Mal Pipi Mudahala Siriyawa Lyrics Englishහීන විල මල් පිපී මුදාහල සිරියාවහීන විල මල් පිපී මුදාහල සිරියාව ගීතයේ පද පෙළLyrics With TransliterationInsith SongsInsith Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Heena Wila Mal Pipi Mudahala Siriyawa" by Insith

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58